නිදහස් දවසේ මස් කඩ වහල .

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    අපේ අම්ම බාබත් උයන්න අප්පිරියයි කියන නිසා
    නිවාඩු දවසේ මම තනියෙන් උයාගන්නවා කියල හිතාගෙන මස් කඩේට ගියා .
    හැම මස් කඩයක්ම වහල, අද මස්කඩ අරින්න තහනම්ලු .
    කරන්න දෙයක් නැති නිසා super market එකකට ගිහින් freezer වල තියෙන
    chicken ටිකක් අරන් ගෙදර ආව .
    අපේ මුතුන්මිත්තෝ ගොඩක් මහන්සියෙන් සුද්දගෙන් නිදහස ලබාගත්ත අද දවසේ
    පාරිභෝගිකයෝ වශයෙන් අපේ තෝරාගැනීමේ නිදහස නැතිවීම ගැන ඔයාල මොකද හිතන්නේ ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි පොන්සි නිදහස් උස්සවේ දැකල හොදටම රිදෝගෙන කියලනම් එකෙන්ම තේරුම්න් ගන්ඩ පුලුවන්,

    නිදහස් දවස කඩ වහල කියල මේ ගු ඇන් පි පොන්සිය අදයි දැනන් තියෙන්නෙ ඒකෙන් අද ගිහින් තියෙන්නෙ,

    මුන් වගේ ගොන් බඩු ඉන්නකන් කවදාඅත් ගුපිය diනන්නෙ නැ..
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    බාබත් වල ගාන කෝමද බං
    කාලා නෑ
    රහ කොයිවගේද
    හෙට කන්න ඕන බලන්න
    1kg මචන් 600ක් වගේ වෙන්නේ
    සුද්දකරන්න මාරම කරදරයි .
    එත් මචං ඒකටම unique වෙච්ච පට්ට රැසක් තියෙනවා .
    පොඩි කිරි රැසක් වගෙත් ලාවට තියෙනවා .
    අනිත් එක organ meat මාරම ගුණයි .
    කලින් උයල නැත්තන් උබ උයන්න යන්න එපා .
    විකුණන තැනකින් portion එකක් අරන් කාල බලන්න .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,263
    1
    101,108
    113
    34
    Kalutara
    1kg මචන් 600ක් වගේ වෙන්නේ
    සුද්දකරන්න මාරම කරදරයි .
    එත් මචං ඒකටම unique වෙච්ච පට්ට රැසක් තියෙනවා .
    පොඩි කිරි රැසක් වගෙත් ලාවට තියෙනවා .
    අනිත් එක organ meat මාරම ගුණයි .
    කලින් උයල නැත්තන් උබ උයන්න යන්න එපා .
    විකුණන තැනකින් portion එකක් අරන් කාල බලන්න .
    බාබත් කියන්නේ හරක් මස් ද?
     
    • Like
    Reactions: UKKU PUTHA

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    yaa

    බාබත් හදන විදිහ කියාදෙනු
    මමනම් හරක් මස් හදන විදියටමයි මචං හදන්නේ .
    සමහරු කිරිත් දානවා කියල අහල තියෙනවා .
    මෙලෙක් වෙන්න ගොඩක් වෙලා ලිපේ තියන්න ඕන .
    මමනං සුප් කැටෙකුත් දානවා .
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,068
    198,514
    113
    Colombo, Sri Lanka
    බාබත් කියන්නේ හරක් මස් ද?
    beef or mutton

    බාබත් කියන්නේ හරක් මස් ද?
    From internet.....
    Babath or offal consists of the stomach of cattle or goats. It is cooked as a curry or deep fried and eaten with rice or more famously with Pittu. Its origins are associated with the Sri Lankan Malay community but it is very common among the Moor community as well.
    ------ Post added on Feb 4, 2021 at 11:29 AM
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මමනම් හරක් මස් හදන විදියටමයි මචං හදන්නේ .
    සමහරු කිරිත් දානවා කියල අහල තියෙනවා .
    මෙලෙක් වෙන්න ගොඩක් වෙලා ලිපේ තියන්න ඕන .
    මමනං සුප් කැටෙකුත් දානවා .
    මමනං සුප් කැටෙකුත් දානවා . epa machan kama eke watinakama okkoma yanava.
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    From internet.....
    Babath or offal consists of the stomach of cattle or goats. It is cooked as a curry or deep fried and eaten with rice or more famously with Pittu. Its origins are associated with the Sri Lankan Malay community but it is very common among the Moor community as well.
    ------ Post added on Feb 4, 2021 at 11:29 AM
    කලින් කාල නැති අයට සමහර විට හරි නොයන්න පුළුවන් .
    අපේ නම් පොඩි කාලේ ඉදල තාත්ත බාබත් ගෙනල්ල උයනවා
    පොඩිකාලේ මම මේ කෑමට කැමතිම නැහැ
    එත් ටික ටික ලොකු වෙද්දී taste එක සෙට් උනා .
    දැන් අපේ තාත්ත නැහැ එත් මම පුළුවන් වෙලාවට ගෙනත් උයනවා .
    බාබත් කියන්න හරකාගේ ආමාශේ + බඩවැල් + lungs වලිනුත් කෑල්ලක් දානවා .
    කවදාවත් නොකාපු කෙනෙක්ට සෙට් වේවිද කියල මට sure නැහැ .
    එත් පාන් කන්න එහෙම මරු කෑම .
     
    • Love
    • Like
    Reactions: UKKU PUTHA and NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගු ඇන් පි පොන්සි නිදහස් උස්සවේ දැකල හොදටම රිදෝගෙන කියලනම් එකෙන්ම තේරුම්න් ගන්ඩ පුලුවන්,

    නිදහස් දවස කඩ වහල කියල මේ ගු ඇන් පි පොන්සිය අදයි දැනන් තියෙන්නෙ ඒකෙන් අද ගිහින් තියෙන්නෙ,

    මුන් වගේ ගොන් බඩු ඉන්නකන් කවදාඅත් ගුපිය diනන්නෙ නැ..

    methane deshapalana kathawak ne ne?
    ai uba ara @giggee wage hema ekatama deshapalane adinne ban
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    මමනං සුප් කැටෙකුත් දානවා . epa machan kama eke watinakama okkoma yanava.
    දාන්න හොදනැහැනම් තමයි
    එත් දැන් තියෙන තුනපහත් මාරම සව්ත්තුයිනේ .
    අර විජය එකේ එන මස් කරි තුනපහ එහෙමත් එච්චර හරි නැහැ .
    ඒකනිසා මම සමහර වෙලාවට chicken හදද්දීත් සුප් කැට දානවා .
     
    • Like
    • Wow
    Reactions: NRTG and UKKU PUTHA

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ගු ඇන් පි පොන්සි නිදහස් උස්සවේ දැකල හොදටම රිදෝගෙන කියලනම් එකෙන්ම තේරුම්න් ගන්ඩ පුලුවන්,

    නිදහස් දවස කඩ වහල කියල මේ ගු ඇන් පි පොන්සිය අදයි දැනන් තියෙන්නෙ ඒකෙන් අද ගිහින් තියෙන්නෙ,

    මුන් වගේ ගොන් බඩු ඉන්නකන් කවදාඅත් ගුපිය diනන්නෙ නැ..
    නිදහසක් කොහෙද ඔයි තෝගේ වේශ අම්මා මෙන්න අපේ ගෙදර ඇවිත්
     
    • Like
    Reactions: BadBlueGenius