නිදහස් දවසේ Chance එකක්

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    නිදහස් දවසේ Chance එකක්

    ඊයේ ඉරක් කපලා ඉස්සර කරලා පොලීසියට අහුවුණා...
    ඊට පස්සෙ මම දඩ කන්න ලෑස්ති වෙලා ලයිසන් එකත් දුන්නා ඉතිං,
    පොලීසියෙ මහත්තුරු දෙන්නා මගේ විස්තර අහලා පිටට තට්ටුවක් දාලා කිව්වා අද නිදහස් දවස නිසා පොඩි චාන්ස් එකක් දෙන්නං ආයෙ වැරදි කරන්නෙපා කියලා.

    වෙලාව තමයි මගේ, හරි හොඳ මිනිස්සුත් පොලීසියේ ඉන්නවා ඒ වගේ ....
    මම වැරුද්ද පිළිඅරන් ස්තූති කරලා ආවා ඉතිං....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හපොයි පුදනකොටම කාපි යකා කිව්වලු. සෙල්ෆ් ප්‍රොමෝට් කරන්න ගිහිල්ලා මූණත් තහඩුව පේන්න තියෙද්දී
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඊයේ ඉරක් කපලා ඉස්සර කරලා පොලීසියට අහුවුණා...
    ඊට පස්සෙ මම දඩ කන්න ලෑස්ති වෙලා ලයිසන් එකත් දුන්නා ඉතිං,
    පොලීසියෙ මහත්තුරු දෙන්නා මගේ විස්තර අහලා පිටට තට්ටුවක් දාලා කිව්වා අද නිදහස් දවස නිසා පොඩි චාන්ස් එකක් දෙන්නං ආයෙ වැරදි කරන්නෙපා කියලා.

    වෙලාව තමයි මගේ, හරි හොඳ මිනිස්සුත් පොලීසියේ ඉන්නවා ඒ වගේ ....
    මම වැරුද්ද පිළිඅරන් ස්තූති කරලා ආවා ඉතිං....

    දැන් ඉතින් අයිපී ඇඩ්රස් එක විතරක් මාරු කරල හරියන්නෙ නෑ. නෙට් මාස්ක් එකේ ඉඳන්ම මාරු
    කරගෙන අලුතෙන් එළකිරි වරෙන්.
    :sorry::sorry: