lol moko kale natte. Dan etakota lankawe minissui cheene minissui indiawe minissui arabia minissui ona taran trade kale naw walin. Wenasa tibbe suddo wage sakkili nowimai. Kohomat unge system eka sustainable na. Danawade kale iwarai dan. American economy eka tawa awrudu 10i tiyenne. Dan tiyenne cheene kaleඑක උන්ගේ හැකියාව යකෝ ... අපිටත් කරන්න තිබ්බනේ ... හොද නැති හින්ද නෙමේනේ කරේ නැත්තේ නොහැකියාව හින්ද .... යකෝ ලෝකේ අනිත් පැත්තේ ඉදන් නැව් වලින් ඇවිල්ල අරගෙන යනකන් කරපු මගුලක් නෑ .. එහෙම ගිහින් අරන් එන්න තියා ආපු උන්ව නවතගන්න්වත් බැරි උණා .... ඒ කාලේ ඉදන් මේ වෙනකන්ම නොහැකියාව තමා , ... නොහැකියාවයි මොලේ නැති කමයි ...