නිදහස් දිනය

නිදහස

  • Total voters
    81
  • Poll closed .

aruna47

Well-known member
  • 66 වෙනි නිදහස් උත්සවය

    1743465_10151834974951467_1889529912_n.jpg

    අපි ඇත්තටම නිදහස සමරනවද?
    ලංකාවේ වත්මන් ආණ්ඩුව යුද්ධයෙන් පසු මිනිසුන්ට, මාධ්‍යවේදීන්ට සහ අනෙකුත් අයට නිදහස දීලා තියෙනවද?
    රටේ නිදහස සමරන්නේ රට විකුනලද?
    රටේ උද්ධමනය වැඩි වී තියන අවස්ථාවකදී එක පුද්ගල ණය ප්‍රමාණය වැඩි වී තිබෙන අවස්ථාවකදී නිදහස අපිට ලැබිලා තියෙනවද?
    රන්ගොජාගේ පවුල් සංස්ථාවට අවශ්‍ය පරිදි රට ගෙනියන එකද නිදහස?

    යුද්ධය දින්න පලියට රට ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගත පලියට රටේ පුද්ගලයන් 4-5 දෙනෙකුට රට කන්න දෙන එකද නිදහස?

    ඔබේ මතය ඉදිරිපත් කරන්න

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    "සීනි නැතිව තේ බොන්නම්.......

    ලුණුත් නැතිව බත් කන්නම්........

    ම.රා අයියා කියනවනම්...........

    (ටී.....ක්) වුණත් අපි කන්නම්........!!!!!!!!!"

    සකල දේශවාසී දේශ්ප්‍රේමීන්ට එලකිරි නිදහස් දිනයක් වේව!!!!!!!!!!!!
     
    • Like
    Reactions: aruna47

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මචන් මටත් ඔය ආණ්ඩුව ගැන කිසිම පැහැදීමක් නෑ. එන්න එන්නම රට වලපල්ලට යනව. ඒත් නිදහස මේකට ඇදල අරන් ඒක හෑල්ලු කරන එක එච්චර හරි නෑ. නිදහස් දිනයෙන් සමරන්නේ සුද්දන්ගෙන අපි නිදහස ලැබීම මිසක් අනික් ඒවා නෙමෙයි. දැන් නිදහසක් නැත්නම් අපි ඒක ලබගත්තම අපේ ළමයි එක පස්සේ කාලේදී සමරයි. ඒක නිසා සුද්දන්ගෙන් නිදහස ලබන්න දිවිදුන් අයව සිහිකරල අපි මේ නිදහස් දිනය සමරමු. දේශපාලනේ ගාවගත්තොත් මේ දවසත් ජරා වෙනවා.​
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    නිදහස තියෙනවා..ඒත් ගොඩක් මිනිස්සු දැන් සතුටින් නෙමේ ඉන්නේ..ඉතින් ඒ නිදහසින් වැඩක් තියෙනවද?
     
    aruna47

    Well-known member
  • මචන් මටත් ඔය ආණ්ඩුව ගැන කිසිම පැහැදීමක් නෑ. එන්න එන්නම රට වලපල්ලට යනව. ඒත් නිදහස මේකට ඇදල අරන් ඒක හෑල්ලු කරන එක එච්චර හරි නෑ. නිදහස් දිනයෙන් සමරන්නේ සුද්දන්ගෙන අපි නිදහස ලැබීම මිසක් අනික් ඒවා නෙමෙයි. දැන් නිදහසක් නැත්නම් අපි ඒක ලබගත්තම අපේ ළමයි එක පස්සේ කාලේදී සමරයි. ඒක නිසා සුද්දන්ගෙන් නිදහස ලබන්න දිවිදුන් අයව සිහිකරල අපි මේ නිදහස් දිනය සමරමු. දේශපාලනේ ගාවගත්තොත් මේ දවසත් ජරා වෙනවා.​

    මචන් මම මේකේ සදහන් කරලා තියෙන්නේ 66 වෙනි නිදහස ගැන නැතිව 1948 දීපු නිදහස ගැන නෙම. එදා නිදහස ලබා දුන්න හැම දෙනාටම පින් ලැබෙන්න ඕන නැත්නම් අද ලංකාව සුද්දෝ තමයි පාලනය කරන්නේ. දැන් මම කතා කරන්නේ 66 වෙනි එක ගැන. මහින්ද කියන සක්කිලියා යුද්දේ මුවාවෙන් අපේ අහිංසක මිනිස්සු හුරන් කන එකද නිදහස. එතකොට 1948 කලින් සුද්දා අපේ දේවල් හුරන් කෑවා වගේම තමයි අද මහින්ද කියන හොරා IRC කාරයත් කරන්නේ. යුද්දේ දින්නා තමයි. ඒ උනාට යුද්දේ ඉස්සරහට දාලා රට කන එක හරිද? අද නිදහස් දවස කියන්නේ මහින්ද රාජපක්ෂ රට විකුණපු දවස. ශ්‍රීලංකා made in china වෙනවා :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    මචන් මටත් ඔය ආණ්ඩුව ගැන කිසිම පැහැදීමක් නෑ. එන්න එන්නම රට වලපල්ලට යනව. ඒත් නිදහස මේකට ඇදල අරන් ඒක හෑල්ලු කරන එක එච්චර හරි නෑ. නිදහස් දිනයෙන් සමරන්නේ සුද්දන්ගෙන අපි නිදහස ලැබීම මිසක් අනික් ඒවා නෙමෙයි. දැන් නිදහසක් නැත්නම් අපි ඒක ලබගත්තම අපේ ළමයි එක පස්සේ කාලේදී සමරයි. ඒක නිසා සුද්දන්ගෙන් නිදහස ලබන්න දිවිදුන් අයව සිහිකරල අපි මේ නිදහස් දිනය සමරමු. දේශපාලනේ ගාවගත්තොත් මේ දවසත් ජරා වෙනවා.​

    සුද්දොන්ගෙයි දැන් රට කරවන උන්ගෙයි තියෙන්නේ හමේ වෙනස විතරයි..අනිත්වා ඔක්කොම එක සමානයි.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes:
    මචන් මටත් ඔය ආණ්ඩුව ගැන කිසිම පැහැදීමක් නෑ. එන්න එන්නම රට වලපල්ලට යනව. ඒත් නිදහස මේකට ඇදල අරන් ඒක හෑල්ලු කරන එක එච්චර හරි නෑ. නිදහස් දිනයෙන් සමරන්නේ සුද්දන්ගෙන අපි නිදහස ලැබීම මිසක් අනික් ඒවා නෙමෙයි. දැන් නිදහසක් නැත්නම් අපි ඒක ලබගත්තම අපේ ළමයි එක පස්සේ කාලේදී සමරයි. ඒක නිසා සුද්දන්ගෙන් නිදහස ලබන්න දිවිදුන් අයව සිහිකරල අපි මේ නිදහස් දිනය සමරමු. දේශපාලනේ ගාවගත්තොත් මේ දවසත් ජරා වෙනවා.​
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කට්ට අව්වේ අහිංසක පාසැල් දරුවන් දහස් ගණනක් සහ ගුරුවර ගුරුවරියන් වේලීම, සන් ග්ලාස් දා ගත් ආර්යාවෝ ටික කූලර් සහිත කූඩාරමේ හිඳගෙන පොත් පිංචෙන් පවන් සැලීම, ජන පීඩකයන් උස පිළිවෙල අනුව පැමිණීම සහ ඊට කළින් පැමිණි එවුන් එන එන එකාලාව පිලිගැනීම, බෙරිහන් දීමෙන් පසුව බෑන්ඩ් ගැසීම, කොඩි ඉස්සීම, දේවෝ වස්සතු කාලේන කීම, විනාඩි දෙකක් කට වහගෙන හිඳීම, ගිය අවුරුද්දේ ලැබුණු හිඟමන් වලට වෙච්ච දේ ගැන පුරසාරම් කීම, මේ වසරේ ජිනීවා කොහොල්ලෑ බබාට උඩ පැන ජිට් කොන්ඩෝ ෂොට් දෙන හැටි කීම, සකළ ලෝකයාම අපට කෙළින්නට බලාගෙන ඉන්නා බව කියන පැරනොයිඩ් බිය වැද්දීම, අතරින් පතරට නොදන්න දෙමළ කථා කර ලෝකයා හිනැස්සීම, යල් පැන ගිය යුද අවි පෙළපාලියේ ගෙන යාම, දවස පුරා ලේ නටන කවි, සින්දු දැමීම, ප්‍රාදේශික වශයෙන් ඉන්නා මහ ඇමති ගවයන් ඉදිරියේ ඒ ඒ පළාතේ අහිංසක පාසැල් දරුවන් පෙළපාලි යෑම, පුරන් අප්පු චිත්‍රපටිය පනස් වෙනි වතාවටත් පෙන්නීම, සුද්දෝ වී.අයි.පී කූඩාරමේ ඉන්දෙද්දී සිංහලෙන් සුද්දාට බැනීම, "මේකනේ හසන්ත නිදහස කියන්නෙ... දැන් මට මළත් සනීපයි... අපිටත් රජෙක් ඉන්නවනෙ හසන්ත" යන වදන් පෙළ අසන්නට සැලැස්සීම, පල් හොරුන්ට පිරිත් නූල් බැඳීම, යනාදි ලොමු ඩැහැ ගන්වන දර්සන රැසක් ඇතුළත් වාර්සික සොමිය හෙටත්....
     
    • Like
    Reactions: MihiCherub

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    මචන් මම මේකේ සදහන් කරලා තියෙන්නේ 66 වෙනි නිදහස ගැන නැතිව 1948 දීපු නිදහස ගැන නෙම. එදා නිදහස ලබා දුන්න හැම දෙනාටම පින් ලැබෙන්න ඕන නැත්නම් අද ලංකාව සුද්දෝ තමයි පාලනය කරන්නේ. දැන් මම කතා කරන්නේ 66 වෙනි එක ගැන. මහින්ද කියන සක්කිලියා යුද්දේ මුවාවෙන් අපේ අහිංසක මිනිස්සු හුරන් කන එකද නිදහස. එතකොට 1948 කලින් සුද්දා අපේ දේවල් හුරන් කෑවා වගේම තමයි අද මහින්ද කියන හොරා IRC කාරයත් කරන්නේ. යුද්දේ දින්නා තමයි. ඒ උනාට යුද්දේ ඉස්සරහට දාලා රට කන එක හරිද? අද නිදහස් දවස කියන්නේ මහින්ද රාජපක්ෂ රට විකුණපු දවස. ශ්‍රීලංකා made in china වෙනවා :lol:

    :yes:
     
    aruna47

    Well-known member
  • නිදහස තියෙනවා..ඒත් ගොඩක් මිනිස්සු දැන් සතුටින් නෙමේ ඉන්නේ..ඉතින් ඒ නිදහසින් වැඩක් තියෙනවද?

    නිදහස කියන්නේ මචන් පාරේ බැහැලා යන්න පුළුවන් එක නෙම. එදා සුද්ද අපේ දේවල් හොරකම් කරා අපේ දේවල් විනාශ කරා. අද මහින්දයා රටේ නිදන් හාරනවා රට විකුනනවා චිනුන්ට ඉන්දියන් කාරයන්ට තම්බින්ට පුක දෙනවා රටේ මහජන මුදල් කොටි ප්‍රකෝටි ගණන් හොරකම් කරනවා?? රටේ එක පුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ 3 කිව්වට හරියට බැලුවොත් ලක්ෂ 10 පැනලා.. ඉපදෙන්න ඉන්න එකා නිදහස් එකෙක් ද? :lol:
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    මචන් මටත් ඔය ආණ්ඩුව ගැන කිසිම පැහැදීමක් නෑ. එන්න එන්නම රට වලපල්ලට යනව. ඒත් නිදහස මේකට ඇදල අරන් ඒක හෑල්ලු කරන එක එච්චර හරි නෑ. නිදහස් දිනයෙන් සමරන්නේ සුද්දන්ගෙන අපි නිදහස ලැබීම මිසක් අනික් ඒවා නෙමෙයි. දැන් නිදහසක් නැත්නම් අපි ඒක ලබගත්තම අපේ ළමයි එක පස්සේ කාලේදී සමරයි. ඒක නිසා සුද්දන්ගෙන් නිදහස ලබන්න දිවිදුන් අයව සිහිකරල අපි මේ නිදහස් දිනය සමරමු. දේශපාලනේ ගාවගත්තොත් මේ දවසත් ජරා වෙනවා.​

    ගින්දර කතාව මචන් එකෙන්ම සෙරදේවා! මෙන්න කරා රේප් +8
    :cool:
    3361bfe6.jpg

    z_p-09-uva.jpg
     
    aruna47

    Well-known member
  • කට්ට අව්වේ අහිංසක පාසැල් දරුවන් දහස් ගණනක් සහ ගුරුවර ගුරුවරියන් වේලීම, සන් ග්ලාස් දා ගත් ආර්යාවෝ ටික කූලර් සහිත කූඩාරමේ හිඳගෙන පොත් පිංචෙන් පවන් සැලීම, ජන පීඩකයන් උස පිළිවෙල අනුව පැමිණීම සහ ඊට කළින් පැමිණි එවුන් එන එන එකාලාව පිලිගැනීම, බෙරිහන් දීමෙන් පසුව බෑන්ඩ් ගැසීම, කොඩි ඉස්සීම, දේවෝ වස්සතු කාලේන කීම, විනාඩි දෙකක් කට වහගෙන හිඳීම, ගිය අවුරුද්දේ ලැබුණු හිඟමන් වලට වෙච්ච දේ ගැන පුරසාරම් කීම, මේ වසරේ ජිනීවා කොහොල්ලෑ බබාට උඩ පැන ජිට් කොන්ඩෝ ෂොට් දෙන හැටි කීම, සකළ ලෝකයාම අපට කෙළින්නට බලාගෙන ඉන්නා බව කියන පැරනොයිඩ් බිය වැද්දීම, අතරින් පතරට නොදන්න දෙමළ කථා කර ලෝකයා හිනැස්සීම, යල් පැන ගිය යුද අවි පෙළපාලියේ ගෙන යාම, දවස පුරා ලේ නටන කවි, සින්දු දැමීම, ප්‍රාදේශික වශයෙන් ඉන්නා මහ ඇමති ගවයන් ඉදිරියේ ඒ ඒ පළාතේ අහිංසක පාසැල් දරුවන් පෙළපාලි යෑම, පුරන් අප්පු චිත්‍රපටිය පනස් වෙනි වතාවටත් පෙන්නීම, සුද්දෝ වී.අයි.පී කූඩාරමේ ඉන්දෙද්දී සිංහලෙන් සුද්දාට බැනීම, "මේකනේ හසන්ත නිදහස කියන්නෙ... දැන් මට මළත් සනීපයි... අපිටත් රජෙක් ඉන්නවනෙ හසන්ත" යන වදන් පෙළ අසන්නට සැලැස්සීම, පල් හොරුන්ට පිරිත් නූල් බැඳීම, යනාදි ලොමු ඩැහැ ගන්වන දර්සන රැසක් ඇතුළත් වාර්සික සොමිය හෙටත්....

    :lol::lol::lol::lol::lol:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මචන් මම මේකේ සදහන් කරලා තියෙන්නේ 66 වෙනි නිදහස ගැන නැතිව 1948 දීපු නිදහස ගැන නෙම. එදා නිදහස ලබා දුන්න හැම දෙනාටම පින් ලැබෙන්න ඕන නැත්නම් අද ලංකාව සුද්දෝ තමයි පාලනය කරන්නේ. දැන් මම කතා කරන්නේ 66 වෙනි එක ගැන. මහින්ද කියන සක්කිලියා යුද්දේ මුවාවෙන් අපේ අහිංසක මිනිස්සු හුරන් කන එකද නිදහස. එතකොට 1948 කලින් සුද්දා අපේ දේවල් හුරන් කෑවා වගේම තමයි අද මහින්ද කියන හොරා IRC කාරයත් කරන්නේ. යුද්දේ දින්නා තමයි. ඒ උනාට යුද්දේ ඉස්සරහට දාලා රට කන එක හරිද? අද නිදහස් දවස කියන්නේ මහින්ද රාජපක්ෂ රට විකුණපු දවස. ශ්‍රීලංකා made in china වෙනවා :lol:

    ඒක හරි මචන් මම කියන්නේ, ඕක කියන්න පෙබරවාරි 4 පාවිච්චි කරන්න ඕනේ නෑනේ. ඔයා කියන නිදහස පටන් ගන්නෙ ලංකාව පටන් ගත්ත දා ඉඳන් මිසක් 1948 ඉඳන් නෙමෙයි. ඕකෙන් වෙන්නේ 1948 නම්බුවෙන් කොටසක් මහින්දටත් දෙන එක.

    දන්න කෙනෙක් මහින්ද බලයට ආව දවස හොයල දෙන්නකෝ කට්ටියට ඒ දවස සමරන්න.:yes:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    කට්ට අව්වේ අහිංසක පාසැල් දරුවන් දහස් ගණනක් සහ ගුරුවර ගුරුවරියන් වේලීම, සන් ග්ලාස් දා ගත් ආර්යාවෝ ටික කූලර් සහිත කූඩාරමේ හිඳගෙන පොත් පිංචෙන් පවන් සැලීම, ජන පීඩකයන් උස පිළිවෙල අනුව පැමිණීම සහ ඊට කළින් පැමිණි එවුන් එන එන එකාලාව පිලිගැනීම, බෙරිහන් දීමෙන් පසුව බෑන්ඩ් ගැසීම, කොඩි ඉස්සීම, දේවෝ වස්සතු කාලේන කීම, විනාඩි දෙකක් කට වහගෙන හිඳීම, ගිය අවුරුද්දේ ලැබුණු හිඟමන් වලට වෙච්ච දේ ගැන පුරසාරම් කීම, මේ වසරේ ජිනීවා කොහොල්ලෑ බබාට උඩ පැන ජිට් කොන්ඩෝ ෂොට් දෙන හැටි කීම, සකළ ලෝකයාම අපට කෙළින්නට බලාගෙන ඉන්නා බව කියන පැරනොයිඩ් බිය වැද්දීම, අතරින් පතරට නොදන්න දෙමළ කථා කර ලෝකයා හිනැස්සීම, යල් පැන ගිය යුද අවි පෙළපාලියේ ගෙන යාම, දවස පුරා ලේ නටන කවි, සින්දු දැමීම, ප්‍රාදේශික වශයෙන් ඉන්නා මහ ඇමති ගවයන් ඉදිරියේ ඒ ඒ පළාතේ අහිංසක පාසැල් දරුවන් පෙළපාලි යෑම, පුරන් අප්පු චිත්‍රපටිය පනස් වෙනි වතාවටත් පෙන්නීම, සුද්දෝ වී.අයි.පී කූඩාරමේ ඉන්දෙද්දී සිංහලෙන් සුද්දාට බැනීම, "මේකනේ හසන්ත නිදහස කියන්නෙ... දැන් මට මළත් සනීපයි... අපිටත් රජෙක් ඉන්නවනෙ හසන්ත" යන වදන් පෙළ අසන්නට සැලැස්සීම, පල් හොරුන්ට පිරිත් නූල් බැඳීම, යනාදි ලොමු ඩැහැ ගන්වන දර්සන රැසක් ඇතුළත් වාර්සික සොමිය හෙටත්....

    මැවිලා පේනවා බොල!!!!!!

    100% true!!!!!!
     
    aruna47

    Well-known member
  • ඒක හරි මචන් මම කියන්නේ, ඕක කියන්න පෙබරවාරි 4 පාවිච්චි කරන්න ඕනේ නෑනේ. ඔයා කියන නිදහස පටන් ගන්නෙ ලංකාව පටන් ගත්ත දා ඉඳන් මිසක් 1948 ඉඳන් නෙමෙයි. ඕකෙන් වෙන්නේ 1948 නම්බුවෙන් කොටසක් මහින්දටත් දෙන එක.

    දන්න කෙනෙක් මහින්ද බලයට ආව දවස හොයල දෙන්නකෝ කට්ටියට ඒ දවස සමරන්න.:yes:

    මහින්දයා පෙබරවාරි 4ත් විකුනලා ඉවරයි. මේ පාර galle face එකේ නිදහස් උත්සවය තියන්නේ නැත්තේ තට්ටු ගානක ලොකු බිල්ඩිමක් හදන්න galle face එක ඉස්සරහා විකුනලා ඉවරයි චීන්නුන්ට.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හොඳ ටොපික් එක මචන්. අද රටේ කොහෙද බන් නිදහසක් තියෙන්නේ? නිදහස තියන උන් එක්කෝ හොරු, මංකොල්ල කාරයෝ, කුඩු කාරයෝ, ගෑනු දූෂකයෝ. සාමාන්‍ය මිනිහට වැලේ වැල් නැතුව ඉන්නේ. ගොඩ යන්නේ මේ රට හූරගෙන කන දේශ පාලුවෝ. නිදහස් දිනේට ජනාධිපති ස්ටේජ් එක උඩ නැගලා බොරුවට පරවියෝ යැව්වට, හමුදාවට ආචාර කරාට, ගුවන් හමුදාව සංදර්ශන දැම්මට මිනිස්සු ඕවා ඇස් ගෙඩි ලොකු කරන් බැලුවට, හිර කාරයෝ 1000ක් 2000ක් නිදහස් කොරාට, හැම ගෙදරකම සිංහ කොඩිය ගැහැවට, ඔක්කොම පෝලිමේ හිටගෙන ජාතික ගීය කිව්වත් වැඩක් නෑ රටේ මිනිස්සු පිරිහිලා. වෙන රටවල් නිදහසෙන් පස්සේ කොහෙද අද ඉන්නේ? අපි කොහෙද? තාමත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ අපේ උන් කුලල් කා ගන්නවා. දේශපාලකයන්ට ඕනේ ඕනේ විදියට රට කරන්නේ. මිනිස්සු හැම දාම උන්ට පොඩි වෙනවා විතරයි. දේශපාලනේ මේ රට කාබාසිනියා කරලා තියෙන්නේ. තව කොහෙද ඉතින් ඔය කියන නිදහස තියෙන්නේ? :(:(:(:(
     
    • Like
    Reactions: aruna47

    aruna47

    Well-known member
  • හොඳ ටොපික් එක මචන්. අද රටේ කොහෙද බන් නිදහසක් තියෙන්නේ? නිදහස තියන උන් එක්කෝ හොරු, මංකොල්ල කාරයෝ, කුඩු කාරයෝ, ගෑනු දූෂකයෝ. සාමාන්‍ය මිනිහට වැලේ වැල් නැතුව ඉන්නේ. ගොඩ යන්නේ මේ රට හූරගෙන කන දේශ පාලුවෝ. නිදහස් දිනේට ජනාධිපති ස්ටේජ් එක උඩ නැගලා බොරුවට පරවියෝ යැව්වට, හමුදාවට ආචාර කරාට, ගුවන් හමුදාව සංදර්ශන දැම්මට මිනිස්සු ඕවා ඇස් ගෙඩි ලොකු කරන් බැලුවට, හිර කාරයෝ 1000ක් 2000ක් නිදහස් කොරාට, හැම ගෙදරකම සිංහ කොඩිය ගැහැවට, ඔක්කොම පෝලිමේ හිටගෙන ජාතික ගීය කිව්වත් වැඩක් නෑ රටේ මිනිස්සු පිරිහිලා. වෙන රටවල් නිදහසෙන් පස්සේ කොහෙද අද ඉන්නේ? අපි කොහෙද? තාමත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ අපේ උන් කුලල් කා ගන්නවා. දේශපාලකයන්ට ඕනේ ඕනේ විදියට රට කරන්නේ. මිනිස්සු හැම දාම උන්ට පොඩි වෙනවා විතරයි. දේශපාලනේ මේ රට කාබාසිනියා කරලා තියෙන්නේ. තව කොහෙද ඉතින් ඔය කියන නිදහස තියෙන්නේ? :(:(:(:(

    :yes::yes::yes::yes:

    ඔය යකා ස්ටේජ් එකට නැගලා කැස්බෑවා වගේ පපුවට ගහගෙන විදුලි පුටු ගැන කියලා මේ පාරත් බයිලා ගහලා චන්ද ටික ගනී. අපේ හරකුත් අනේ හොදයි කියලා චන්දෙ දෙයි කිරි පිටි වැඩි කරේ ඊයේ.. හෙට නිදහස් දවස. ඔව්ව අමතක වෙනවා මෙයා හෙටින් පස්සේ මොකද නිදහස් දවස නේ තිබ්බේ.

    දැන් බලපන් උබව එරෝගේ බලු වැන් එකෙන් උස්සනවා.. එනකම් ඔහොම හිටපන්කෝ.. මේකට සැහෙන්න රිදෙයි එරොට
    :lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හොඳ ටොපික් එක මචන්. අද රටේ කොහෙද බන් නිදහසක් තියෙන්නේ? නිදහස තියන උන් එක්කෝ හොරු, මංකොල්ල කාරයෝ, කුඩු කාරයෝ, ගෑනු දූෂකයෝ. සාමාන්‍ය මිනිහට වැලේ වැල් නැතුව ඉන්නේ. ගොඩ යන්නේ මේ රට හූරගෙන කන දේශ පාලුවෝ. නිදහස් දිනේට ජනාධිපති ස්ටේජ් එක උඩ නැගලා බොරුවට පරවියෝ යැව්වට, හමුදාවට ආචාර කරාට, ගුවන් හමුදාව සංදර්ශන දැම්මට මිනිස්සු ඕවා ඇස් ගෙඩි ලොකු කරන් බැලුවට, හිර කාරයෝ 1000ක් 2000ක් නිදහස් කොරාට, හැම ගෙදරකම සිංහ කොඩිය ගැහැවට, ඔක්කොම පෝලිමේ හිටගෙන ජාතික ගීය කිව්වත් වැඩක් නෑ රටේ මිනිස්සු පිරිහිලා. වෙන රටවල් නිදහසෙන් පස්සේ කොහෙද අද ඉන්නේ? අපි කොහෙද? තාමත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ අපේ උන් කුලල් කා ගන්නවා. දේශපාලකයන්ට ඕනේ ඕනේ විදියට රට කරන්නේ. මිනිස්සු හැම දාම උන්ට පොඩි වෙනවා විතරයි. දේශපාලනේ මේ රට කාබාසිනියා කරලා තියෙන්නේ. තව කොහෙද ඉතින් ඔය කියන නිදහස තියෙන්නේ? :(:(:(:(

    :yes::yes::yes::yes::yes: