66 වෙනි නිදහස් උත්සවය
අපි ඇත්තටම නිදහස සමරනවද?
ලංකාවේ වත්මන් ආණ්ඩුව යුද්ධයෙන් පසු මිනිසුන්ට, මාධ්‍යවේදීන්ට සහ අනෙකුත් අයට නිදහස දීලා තියෙනවද?
රටේ නිදහස සමරන්නේ රට විකුනලද?
රටේ උද්ධමනය වැඩි වී තියන අවස්ථාවකදී එක පුද්ගල ණය ප්‍රමාණය වැඩි වී තිබෙන අවස්ථාවකදී නිදහස අපිට ලැබිලා තියෙනවද?
රන්ගොජාගේ පවුල් සංස්ථාවට අවශ්‍ය පරිදි රට ගෙනියන එකද නිදහස?
යුද්ධය දින්න පලියට රට ත්රස්තවාදීන්ගෙන් බේරා ගත පලියට රටේ පුද්ගලයන් 4-5 දෙනෙකුට රට කන්න දෙන එකද නිදහස?
ඔබේ මතය ඉදිරිපත් කරන්න