නිදහස් දිනය

නිදහස

  • Total voters
    81
  • Poll closed .

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :yes::yes::yes::yes:

    ඔය යකා ස්ටේජ් එකට නැගලා කැස්බෑවා වගේ පපුවට ගහගෙන විදුලි පුටු ගැන කියලා මේ පාරත් බයිලා ගහලා චන්ද ටික ගනී. අපේ හරකුත් අනේ හොදයි කියලා චන්දෙ දෙයි කිරි පිටි වැඩි කරේ ඊයේ.. හෙට නිදහස් දවස. ඔව්ව අමතක වෙනවා මෙයා හෙටින් පස්සේ මොකද නිදහස් දවස නේ තිබ්බේ.

    දැන් බලපන් උබව එරෝගේ බලු වැන් එකෙන් උස්සනවා.. එනකම් ඔහොම හිටපන්කෝ.. මේකට සැහෙන්න රිදෙයි එරොට
    :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    කට්ට අව්වේ අහිංසක පාසැල් දරුවන් දහස් ගණනක් සහ ගුරුවර ගුරුවරියන් වේලීම, සන් ග්ලාස් දා ගත් ආර්යාවෝ ටික කූලර් සහිත කූඩාරමේ හිඳගෙන පොත් පිංචෙන් පවන් සැලීම, ජන පීඩකයන් උස පිළිවෙල අනුව පැමිණීම සහ ඊට කළින් පැමිණි එවුන් එන එන එකාලාව පිලිගැනීම, බෙරිහන් දීමෙන් පසුව බෑන්ඩ් ගැසීම, කොඩි ඉස්සීම, දේවෝ වස්සතු කාලේන කීම, විනාඩි දෙකක් කට වහගෙන හිඳීම, ගිය අවුරුද්දේ ලැබුණු හිඟමන් වලට වෙච්ච දේ ගැන පුරසාරම් කීම, මේ වසරේ ජිනීවා කොහොල්ලෑ බබාට උඩ පැන ජිට් කොන්ඩෝ ෂොට් දෙන හැටි කීම, සකළ ලෝකයාම අපට කෙළින්නට බලාගෙන ඉන්නා බව කියන පැරනොයිඩ් බිය වැද්දීම, අතරින් පතරට නොදන්න දෙමළ කථා කර ලෝකයා හිනැස්සීම, යල් පැන ගිය යුද අවි පෙළපාලියේ ගෙන යාම, දවස පුරා ලේ නටන කවි, සින්දු දැමීම, ප්‍රාදේශික වශයෙන් ඉන්නා මහ ඇමති ගවයන් ඉදිරියේ ඒ ඒ පළාතේ අහිංසක පාසැල් දරුවන් පෙළපාලි යෑම, පුරන් අප්පු චිත්‍රපටිය පනස් වෙනි වතාවටත් පෙන්නීම, සුද්දෝ වී.අයි.පී කූඩාරමේ ඉන්දෙද්දී සිංහලෙන් සුද්දාට බැනීම, "මේකනේ හසන්ත නිදහස කියන්නෙ... දැන් මට මළත් සනීපයි... අපිටත් රජෙක් ඉන්නවනෙ හසන්ත" යන වදන් පෙළ අසන්නට සැලැස්සීම, පල් හොරුන්ට පිරිත් නූල් බැඳීම, යනාදි ලොමු ඩැහැ ගන්වන දර්සන රැසක් ඇතුළත් වාර්සික සොමිය හෙටත්....
    :lol::lol: 8+ :cool::cool:
     
    • Like
    Reactions: wdk

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එරෝසාන් අයියේ. මෙන්න මූ අපේ මහරජතුමාටයි පුත් කුමාර වරු තුන්දෙනාටයි චීන නැන්දට... හුටා වැරදුනා .. ආරියාවටයි රජ පව්ලටයි බයිනවා

    ජාති ද්‍රෝහියෝ මුන් සේරම

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    රත්තරං;16232569 said:
    එරෝසාන් අයියේ. මෙන්න මූ අපේ මහරජතුමාටයි පුත් කුමාර වරු තුන්දෙනාටයි චීන නැන්දට... හුටා වැරදුනා .. ආරියාවටයි රජ පව්ලටයි බයිනවා

    ජාති ද්‍රෝහියෝ මුන් සේරම

    :sorry::sorry::sorry:
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    කට්ට අව්වේ අහිංසක පාසැල් දරුවන් දහස් ගණනක් සහ ගුරුවර ගුරුවරියන් වේලීම, සන් ග්ලාස් දා ගත් ආර්යාවෝ ටික කූලර් සහිත කූඩාරමේ හිඳගෙන පොත් පිංචෙන් පවන් සැලීම, ජන පීඩකයන් උස පිළිවෙල අනුව පැමිණීම සහ ඊට කළින් පැමිණි එවුන් එන එන එකාලාව පිලිගැනීම, බෙරිහන් දීමෙන් පසුව බෑන්ඩ් ගැසීම, කොඩි ඉස්සීම, දේවෝ වස්සතු කාලේන කීම, විනාඩි දෙකක් කට වහගෙන හිඳීම, ගිය අවුරුද්දේ ලැබුණු හිඟමන් වලට වෙච්ච දේ ගැන පුරසාරම් කීම, මේ වසරේ ජිනීවා කොහොල්ලෑ බබාට උඩ පැන ජිට් කොන්ඩෝ ෂොට් දෙන හැටි කීම, සකළ ලෝකයාම අපට කෙළින්නට බලාගෙන ඉන්නා බව කියන පැරනොයිඩ් බිය වැද්දීම, අතරින් පතරට නොදන්න දෙමළ කථා කර ලෝකයා හිනැස්සීම, යල් පැන ගිය යුද අවි පෙළපාලියේ ගෙන යාම, දවස පුරා ලේ නටන කවි, සින්දු දැමීම, ප්‍රාදේශික වශයෙන් ඉන්නා මහ ඇමති ගවයන් ඉදිරියේ ඒ ඒ පළාතේ අහිංසක පාසැල් දරුවන් පෙළපාලි යෑම, පුරන් අප්පු චිත්‍රපටිය පනස් වෙනි වතාවටත් පෙන්නීම, සුද්දෝ වී.අයි.පී කූඩාරමේ ඉන්දෙද්දී සිංහලෙන් සුද්දාට බැනීම, "මේකනේ හසන්ත නිදහස කියන්නෙ... දැන් මට මළත් සනීපයි... අපිටත් රජෙක් ඉන්නවනෙ හසන්ත" යන වදන් පෙළ අසන්නට සැලැස්සීම, පල් හොරුන්ට පිරිත් නූල් බැඳීම, යනාදි ලොමු ඩැහැ ගන්වන දර්සන රැසක් ඇතුළත් වාර්සික සොමිය හෙටත්....

    :yes::yes::yes::lol::lol::lol::lol::lol: Fatta kathawa !! +7
     
    Last edited:
    • Like
    Reactions: wdk

    aruna47

    Well-known member
  • රත්තරං;16232569 said:
    එරෝසාන් අයියේ. මෙන්න මූ අපේ මහරජතුමාටයි පුත් කුමාර වරු තුන්දෙනාටයි චීන නැන්දට... හුටා වැරදුනා .. ආරියාවටයි රජ පව්ලටයි බයිනවා

    ජාති ද්‍රෝහියෝ මුන් සේරම

    :(

    දැන් මාව එරෝගේ බලු වැන් එකේ ගෙනියයිද
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    බොරලැස්ගමුවේ කාර් සේල් එකක සිකුරිටි කොනෙකුට වුනත් එළකිරියට ඇවිත් රටේ රාජ්‍ය නායකයට " සක්කිළියා, බල්ලා" කියලා මෙතන බණින්න තියන නිදහසම මදෑ.
    මොකද ආණ්ඩුවට එහෙම එවුන් ඉන්න තැන හොයාගන්න බැරිවයැ ඉන්නෙ.
    ඔය ඉන්නෙ තාම පණ පිටින්.
    ප්‍රේමදාසගෙ කාලේ එළකිරිය මේ විදියට තිබුණනම් කීදෙනෙක් ටයර් උඩ දොයිද මේ වෙන කොට.

    නිදහස් දිනය කියන්නෙ මොකක්ද කියලාවත් දන්නෙ නැති ළදරැවෝ‍ සෙට් එකක් ඉන්නෙ.
    උන් හිතන් ඉන්නෙ මහින්ද රාජපක්ෂ දීලා තියෙන නිදහසක් සමහරනවා කියලා.:lol::lol:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ඔන්න ආවා මහින්දගේ ටොයිලට් ක්ලීනර් කෙනෙක්. එරෝසන්ගේ පෙරගමන් කරු. :lol::lol::lol:. තොපි වත් කියපන්කො එහෙනං නිදහස් දිනේ කියන එකේ තේරුම අද කාලේ හැටියට බයිලා නොගහා. අර ප්‍රේමදාස මේ දාස අර දාස කාලිදාස වැඩක් නෑ. දැන් තියන දේ කියපන්කො අහවල් එක අයර්න් කරගන්නේ නැතුව. :lol::lol::lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔන්න ආවා මහින්දගේ ටොයිලට් ක්ලීනර් කෙනෙක්. එරෝසන්ගේ පෙරගමන් කරු. :lol::lol::lol:. තොපි වත් කියපන්කො එහෙනං නිදහස් දිනේ කියන එකේ තේරුම අද කාලේ හැටියට බයිලා නොගහා. අර ප්‍රේමදාස මේ දාස අර දාස කාලිදාස වැඩක් නෑ. දැන් තියන දේ කියපන්කො අහවල් එක අයර්න් කරගන්නේ නැතුව. :lol::lol::lol:

    උඹලා ළදරුවෝ කියලා මේකෙන්ම සනාත වෙනවා. උඹලා හිතන් ඉන්න විදිය ගැන කණගාටුයි බොලව්.
    ටිකක් වෙලා නැට්ට පාගාගෙන උඩ පැනපියව් පස්සෙ ආතල් එක අරගෙන කියලා දෙන්නම්.
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹලා ළදරුවෝ කියලා මේකෙන්ම සනාත වෙනවා. උඹලා හිතන් ඉන්න විදිය ගැන කණගාටුයි බොලව්.

    මටත් උඹට කියන්ඩ තියෙන්නේ උඹ ගැන කනගාටුව තමයි බොලව්.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹලා ළදරුවෝ කියලා මේකෙන්ම සනාත වෙනවා. උඹලා හිතන් ඉන්න විදිය ගැන කණගාටුයි බොලව්.
    ටිකක් වෙලා නැට්ට පාගාගෙන උඩ පැනපියව් පස්සෙ ආතල් එක අරගෙන කියලා දෙන්නම්.

    ඇයි මොකෝ පස්සේ. දැන් කියපන්කො ඉතින් තපුල්ලන්නේ නැතුව. නැට්ට ඇත්තේ උඹටමතමයි නැත්තන් කොහොමද උඹ දන්නේ නගුට උඩ පැනැපුවාම ඒකෙ තියන ආතල් එක??? :lol::lol::lol::lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    2005 ට කලින් තිබ්බට වැඩිය නිදහසක් තියෙනවා... ඉස්සරහට මීට වැඩිය හොඳ වෙයි කියල හිතනවා... :yes:
     
    aruna47

    Well-known member
  • බොරලැස්ගමුවේ කාර් සේල් එකක සිකුරිටි කොනෙකුට වුනත් එළකිරියට ඇවිත් රටේ රාජ්‍ය නායකයට " සක්කිළියා, බල්ලා" කියලා මෙතන බණින්න තියන නිදහසම මදෑ.
    මොකද ආණ්ඩුවට එහෙම එවුන් ඉන්න තැන හොයාගන්න බැරිවයැ ඉන්නෙ.
    ඔය ඉන්නෙ තාම පණ පිටින්.
    ප්‍රේමදාසගෙ කාලේ එළකිරිය මේ විදියට තිබුණනම් කීදෙනෙක් ටයර් උඩ දොයිද මේ වෙන කොට.

    නිදහස් දිනය කියන්නෙ මොකක්ද කියලාවත් දන්නෙ නැති ළදරැවෝ‍ සෙට් එකක් ඉන්නෙ.
    උන් හිතන් ඉන්නෙ මහින්ද රාජපක්ෂ දීලා තියෙන නිදහසක් සමහරනවා කියලා.:lol::lol:

    බොරලැස්ගමුවේ ඉන්නේ ඉතින් උබ වගේ හිගන්නෝ තාමා :lol::lol::lol: මහින්දයාට පුක දෙන එකෙත් සීමාවක් තියාගනින් :lol::lol: සක්කිලි බැල්ලි
     
    aruna47

    Well-known member
  • මටත් උඹට කියන්ඩ තියෙන්නේ උඹ ගැන කනගාටුව තමයි බොලව්.

    මේ වගේ ගොන් comments දාන්නේ එරෝ, හොනස්ට් ,අර කැප්ටන් ජැක මැකරල් සහ ඩයස්

    එතකොට මේ ඩයස් ද මන්දා :lol::lol::lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඇයි මොකෝ පස්සේ. දැන් කියපන්කො ඉතින් තපුල්ලන්නේ නැතුව. නැට්ට ඇත්තේ උඹටමතමයි නැත්තන් කොහොමද උඹ දන්නේ නගුට උඩ පැනැපුවාම ඒකෙ තියන ආතල් එක??? :lol::lol::lol::lol:

    හරී අන්න ,අන්න එහෙම නැට්ට පාගගෙන උඩ පැනපන්. මම ආතල් එකේ බලන් ඉන්නම්.