පොහොට්ටුවෙන් බැරි නම් ඕන මගුලකින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට එන එක තමා මගේ බලාපොරොත්තුව.
හොඳ වැඩේ ආප්පයට ඔහොම වෙලා මදි![]()
SLFP eka nethivena ekak nae. 1977 JR ge UNP eka dinuvamath aasana 6k vithara thiyagena kohomahari hitiya.

2015 චන්දෙ කරලා පාඩම ඉගෙනගත්තනේ ඉතින් මහින්දට වරදක් කියන්න බෑ. ස්ටේජ් එකකටවත් නැග්ගේ නැති ජනාධිපති ජාතික ලැයිස්තුව බලහත්කාරෙන් අයිතිකරගත්ත. මේ පාර ඒ සෙල්ලන් හම්බවෙන්නේ නෑsirisenata monawa wennada machan,ratata thama kela wenne mehema unama,dan meken wenne nidahas pakshe chanda dekata kadila kela wena eka,ita passe ayeth sandana gatha weyi eka wenama kathawak,namuth mahindata one hereditary politician line ekak hadaganna
2015 චන්දෙ කරලා පාඩම ඉගෙනගත්තනේ ඉතින් මහින්දට වරදක් කියන්න බෑ. ස්ටේජ් එකකටවත් නැග්ගේ නැති ජනාධිපති ජාතික ලැයිස්තුව බලහත්කාරෙන් අයිතිකරගත්ත. මේ පාර ඒ සෙල්ලන් හම්බවෙන්නේ නෑ
ඒක ඉතින් කවුරු ආවත් වෙන දෙයක් නෙ. මොකෙන් හරි කමක් නෑ හොඳ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යැව්වා නං හරි.mona magula hari wela kamak na ratata hondak wenawa nam eth mama nam hithanne na ehema weyi kiyala,hamadama api maha mathiwaranayak lan unama rawatuna eka witharayi une.....
දැන් කවුද නිදහස් පක්ෂේ ඉතුරු වෙන්නේ![]()
දැන් මහින්දලාට නිදහස් පක්ෂය වැඩක් නැ නේ දැන් පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලලා එ පක්ෂය ඉස්සරහට ගෙයි,ඉට පස්සෙ ඉතින් නිදහස් පක්ෂය දියවෙලා යයිද ? ! ඉට පස්සෙ කවදා හරි මහින්ද යනකොට නාමල්ව පක්ෂයේ නායකයා වත් කරලා යයි...කොහොමද කට්ටියගේ ටිකිරි මොලේසැලකිය යුතුයි - මම නම් ලංකාවේ කිසිම පක්ෂයට නැ
.
දුමින්ද යන එකක් නෑThama ghin naha
- Nimal S
- Duminda D
- Mahinda A
- Sarath A
- Vijayamuni Z
- Dayasiri D
- SB D
- Dilan P
- Mahinda S
- Nishantha N
- Indika B
- Weerakumara D
- Sriyani W
- Malith J
- Fawzi
කොහොමත් දිස්ත්‍රික්කේකට එකා ගානේවත් හිටියොත් ආසනයක් දිනාගන්න බැරි නෑ නෙ ඒ හින්ද නිදහස් පක්ෂෙට වෙලා ඉන්න එක එක අතකට වාසියි සමහරුන්ට