මොකද්ද බන් මේ වෙන්නේ.... මටනම් මොන හුයන්නක්වත් තේරෙන්නේ නැ
meka pissan kotuwak wenna yanne 
ගූ ඇන් පී කාරයනට් තමයි පුකේ අමාරුව හැදිල තියෙන්නෙ මහින්ද පොහොට්ටුවට ගියා කියල..![]()

SLFP eke chairperson M A Ithree
SLPP eke chairperson M A Hinda
ethakota dan M A Hinda pramuka SLPP eka wadiyen votes gannawa me para ethakota M A Ithree pramuka SLFP ekata A B A saranayi !!!
okkoma kalakanni![]()
ඔහොම පක්ෂ හදපුවාම කාටවත් බහුතරය ගන්න බැ,එ කියන්නෙ සිංහල චන්ද හතර පහට කැඩේනවා එතකොට වෙන්නෙ සුලු ජාතින් කියන උන්ගේ පක්ෂවල පිහිට පතන්න වෙනවා වැඩක් කරගන්න,මහින්දලාගේ සහ රනිල් ලගේ ගොන් පාර්ට් නිසා මේ රට විනාශ වෙනවා ඉක්මනටම.
Umbath dan pohottuwata yanawada? Nathnam bulath kolema innawada?![]()

Man hithqnne mahindagei maithreegei paksha 2 ma eksath janatha nidahas sandanen illai ekata. Mahinda nemeine by default janadipathine nidahas pakshe leader. Ethakota mahindage dictatorship ekak thiyaganna ba pakshe athule. Dan nidahas pakshe nama digatama thiyennanam hitan retire unata passe pakshe system wenas karala hari mahindawa leader karanna wei nattan mu enne na anunge ewata

දැන් මහින්දලාට නිදහස් පක්ෂය වැඩක් නැ නේ දැන් පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලලා එ පක්ෂය ඉස්සරහට ගෙයි,ඉට පස්සෙ ඉතින් නිදහස් පක්ෂය දියවෙලා යයිද ? ! ඉට පස්සෙ කවදා හරි මහින්ද යනකොට නාමල්ව පක්ෂයේ නායකයා වත් කරලා යයි...කොහොමද කට්ටියගේ ටිකිරි මොලේසැලකිය යුතුයි - මම නම් ලංකාවේ කිසිම පක්ෂයට නැ
.
දැන් රාජපක්‍ෂ පොහොට්ටුව අලුත් පවුල් සංවිධානය![]()

හරි යන්නෙ රනිල මoගලය වගේ සමනල්ලු..

ඔව් උබලට පවුල් හරි යන්නෙ නැහරි යන්නෙ රනිල මoගලය වගේ සමනල්ලු..
![]()

ගූ ඇන් පී කාරයනට් තමයි පුකේ අමාරුව හැදිල තියෙන්නෙ මහින්ද පොහොට්ටුවට ගියා කියල..![]()

පක්ෂේ මුල් උරුමේ තියන චන්ද්‍රිකාත් UNP එකට ජැක් ගහගෙන ඉද්දි පුදුම වෙන්න දෙයක් නැහැ දිය වෙලා යන එක. ගිය චන්ද දෙක තුනේදී උන්ට UNP එකට දුන්නත් එකයි නිදහස් පක්ෂෙට දුන්නත් එකයි වගේනේ තිබ්බේ..
මිනිස්සුන්ගේ කැමැත්ත තියෙන්නේ නිදහස් පක්සේට නෙමෙයි මහින්දට. එක තේරුනා නේ ප්‍රාදේශීය සභා චන්දෙන්.
mahindata akamathi nisa
Rajapakse tax, Basilge 10%, Private Jets, Gold 300 tonnes wage minissunta hithaganna bari picture ekak mawala pennuwa, Mehema karalath rata MR yatathe sanwardhanaya wenawa nam, RW+MS awama lankawa kohoma diyunu weida kiyala minissu hithuwe
Ekai MR Temple Trees walin yanakota MS ta chande dunna non-UNPians la unath upset une.