ඒ කියන්නෙ මහින්ද හිටංව අතඇරලද?
Hitanta boot eka thiyalada e tikata

SLFP eke chairperson M A Ithree
SLPP eke chairperson M A Hinda
ethakota dan M A Hinda pramuka SLPP eka wadiyen votes gannawa me para ethakota M A Ithree pramuka SLFP ekata A B A saranayi !!!
okkoma kalakanni![]()

උබ කිසිම ප්රක්ශෙකට නැත්තන් ඇයි අනුන්ගෙ පක්ශ ගැන හූල්ලන්නෙ. ???ස්වාධීන ටෝක් දිදි අනුන්ගෙ කිල්ලෝට අස්ස හොස්ස පොවන්නෙ මක්කටද බන් වැඩක් බලාගනින්..
![]()
ඒ උනාට ඒ ආණ්ඩුවත් පත්වෙච්ච ගමන්ම විසුරුවලා රනිල් අගමැති කරයි..![]()

ඒක හරි, දැන් මුන් ගේන නීති තර්කය අනුව ජනපති ට ඕනෑම අවස්තාවක පර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැඳවිය හැකියි. මහින්දය සිරාට පොල්ල තිබ්බා නම් රිටන් එක හම්බෙයි. 

ඔහොම පක්ෂ හදපුවාම කාටවත් බහුතරය ගන්න බැ,එ කියන්නෙ සිංහල චන්ද හතර පහට කැඩේනවා එතකොට වෙන්නෙ සුලු ජාතින් කියන උන්ගේ පක්ෂවල පිහිට පතන්න වෙනවා වැඩක් කරගන්න,මහින්දලාගේ සහ රනිල් ලගේ ගොන් පාර්ට් නිසා මේ රට විනාශ වෙනවා ඉක්මනටම.

පොහොට්ටුවෙන් බැරි නම් ඕන මගුලකින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට එන එක තමා මගේ බලාපොරොත්තුව.

ඉතින් බන් මහින්ද ඉස්සරත් හිටියෙ පොහොට්ටුවෙනෙ. මම හිතන්නෙ දැන් වුනේ officially ගිය එක විතරයි.
testing 1 2 3 කර කර නේ පොර හිටියේ,ඔලුව 100% දැම්මෙ නැ SLPP එකට,ශුවර් නැති නිසා,SLPP හදන කාලෙත් ශ්රි ලංකා නිදහස් පක්ෂය සාමජිකත්වය පොරට තිබ්බා,කුරුණැගලින් මන්ත්රි වෙලා ආවේ සන්ධානයෙන්.....දැන් පොර දන්නවා එකට ඡන්ද පදනමක් තියනවා අනික පොර අගමැති කියලා එක නිසයි බය නැතුව නිදහස් පක්ෂය අත ඇරලා ගියේ,දැන් පොරගේ පක්ෂයේ ඔන මගුලක් නටන්න පුලුවන් නේ,පෝරගේ ෆැමිලි බුදලය නේ.

උබ ප්රජාත්රන්ත්රවාදය කියන්නෙ මොකක්ද කියලවත් දන් නැ බන්..උබල වගේ සිගිත්තො දේශපානයට හරි යන්නෙ නැ මොට්ටසෝරි පලයන්..![]()

testing 1 2 3 කර කර නේ පොර හිටියේ,ඔලුව 100% දැම්මෙ නැ SLPP එකට,ශුවර් නැති නිසා,SLPP හදන කාලෙත් ශ්රි ලංකා නිදහස් පක්ෂය සාමජිකත්වය පොරට තිබ්බා,කුරුණැගලින් මන්ත්රි වෙලා ආවේ සන්ධානයෙන්.....දැන් පොර දන්නවා එකට ඡන්ද පදනමක් තියනවා අනික පොර අගමැති කියලා එක නිසයි බය නැතුව නිදහස් පක්ෂය අත ඇරලා ගියේ,දැන් පොරගේ පක්ෂයේ ඔන මගුලක් නටන්න පුලුවන් නේ,පෝරගේ ෆැමිලි බුදලය නේ.
:
ගූ ඇන් පී කාරයනට් තමයි පුකේ අමාරුව හැදිල තියෙන්නෙ මහින්ද පොහොට්ටුවට ගියා කියල..![]()

ගූ ඇන් පී කාරයනට් තමයි පුකේ අමාරුව හැදිල තියෙන්නෙ මහින්ද පොහොට්ටුවට ගියා කියල..![]()
ඊට නරකද උඹ ආමි එකේ කුස්සියේ වලං හෝදන්න ගියා නං? මොකද උඹේ දේශපාලන අඥානකමට අපිට පරිප්පු කන්න බැහැනේ. දේශපාලනය ගැන අන්දෝ සංසාරයක් දන්නේ නැති ඒකධිපති ගොනෙක් ජනාධිපතිවරනෙට එනකං බලන් ඉන්න උනුත් ඉන්නව නේ යකෝ මේ රටේ!![]()

Unam katawath kade yanawa apinam dekala na
Me rate inne Wahallu witharak newei kiyana eka witharak danata mathaka thiyaganin

Unam katawath kade yanawa apinam dekala na
Me rate inne Wahallu witharak newei kiyana eka witharak danata mathaka thiyaganin
Erozen wa hadanna ba machan,e hadayata mokuth kiyanna epa,mata muta kiyanawa nam godak dewal kiyanna puluwan,nidahas pakshe hadanna kalin Bandaranayaka ekka hitapu ayath ekkath mama katha baha karala thiyanawa
mu mata deshapalanaya uganwanna enawa 