නිදහස් පක්ෂය පැරදුනොත් මොනවාද හදා ගන්න ඕන
මුලින්ම කියන්න ඕනේ රේප් කපන පොන්සියෝන්ට දුප් මෙතනින්
මචන්ලා මට හිතෙන විධිහට ලොක්කා මොන ගේමක් ගහලා හරි ආයේ UNP එක ගෙන්න ට්රයි කරන්නේ නැතිනම් ජන්දයක් කිට්ටුව තියනකොට ඇයි බන් මෙහෙම පිස්සු නටන්නේ මට තේරෙන විධිහට නම් නිදහස් පක්ෂයට දිනන්න බැරි වෙන හැඩක් තියෙන්නේ අනිවාර්යෙන් මෙදා පාර ඉන්දියාවේ කොංග්රසයට වුන සේතේම වෙයි කියලා මට නිකමට හිතෙනවා නිදහස් පක්ෂයට මෙහෙම මගුලක් උනේ ඇයි බන් මේ පක්ෂයට වැහිලා ඉන්න හොරු රැල අයින් කරොත් පරාජයෙන් පස්සේ සෙතක් වෙයිද නිදහස් පක්ෂයට ආදරය වුන් විතරක් කොමෙන්ට් කරපල්ලා