නිදහස් පක්ෂය පැරදුනොත් මොනවාද හදා ගන්න ඕ&#3505

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නිදහස් පක්ෂය පැරදුනොත් මොනවාද හදා ගන්න ඕ&#3505

    මුලින්ම කියන්න ඕනේ රේප් කපන පොන්සියෝන්ට දුප් මෙතනින් :)


    මචන්ලා මට හිතෙන විධිහට ලොක්කා මොන ගේමක් ගහලා හරි ආයේ UNP එක ගෙන්න ට්‍රයි කරන්නේ නැතිනම් ජන්දයක් කිට්ටුව තියනකොට ඇයි බන් මෙහෙම පිස්සු නටන්නේ මට තේරෙන විධිහට නම් නිදහස් පක්ෂයට දිනන්න බැරි වෙන හැඩක් තියෙන්නේ අනිවාර්යෙන් මෙදා පාර ඉන්දියාවේ කොංග්‍රසයට වුන සේතේම වෙයි කියලා මට නිකමට හිතෙනවා නිදහස් පක්ෂයට මෙහෙම මගුලක් උනේ ඇයි බන් මේ පක්ෂයට වැහිලා ඉන්න හොරු රැල අයින් කරොත් පරාජයෙන් පස්සේ සෙතක් වෙයිද නිදහස් පක්ෂයට ආදරය වුන් විතරක් කොමෙන්ට් කරපල්ලා :(

    slpf.jpg
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අනේ පව්. ටෝයියෝ ටිකක් එකතු වෙලා නූපන් දරුවන්ට කේන්දර හදනවා :lol::lol:
    .
    .
    .
    .
    .

    .


    අනේ මේ නිකන් ඉඳපන් බන්. UNP දිනනවානම් මෛත්‍රී ඔච්චර ලියුම් ලිය ලිය ඉබ්බෝ දදා නඩු දදා දඟලන්නේ මොකටද?


    ‘මං ප‍්‍රභාකරන් මරපු මහින්ද.. 17දා බහුතරය දෙන්න.. 18දා මං බලාගන්නං..’ – කුමන්ත‍්‍රණකරුවන් පරසක්වල ගහන්න සූදානම්

    17 වැනිදා සන්ධානයට බහුතර පාර්ලිමේන්තුවක් ලබා දෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කුරුණෑගල පැවති සන්ධාන ජනරැළිය අමතමින් සඳහන් කලේය.

    එතනින් එහාට වන දෙය තමන් බලා ගන්නා බවද කී ඔහු මීටත් වඩා කුමන්ත‍්‍රණවලට මුහුණ දුන් තමනට මේ කුමන්ත‍්‍රණ සුළු දේවල් යයිද කියා සිටියේය.

    වීඩියෝ: 16 වන විනාඩියේ සිට


     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැනටමත් නිදහස් පක්ෂේ පරාදයි බං.
    එජනිස ප්‍රධානම පක්ෂය වෙච්ච ශ්‍රීලනිපෙ බලය අල්ලලා තියෙන්නෙ ත්‍රීවීල් පක්ෂ ටිකක්.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ පාර මහින්ද පැරදුනාම .... විමල් වීරවංශල, උදය ගම්මන්පිලල වගෙ අනුන්ගෙ කරපිටින් දේශපාලන බලයක් ගන්න බලන් ඉන්න උන්ව කැපිල ගියාම ඔය පක්ෂෙ නමට හරි ඉතුරු වෙයි
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පැටියා;18820553 said:
    දැනටමත් නිදහස් පක්ෂේ පරාදයි බං.
    එජනිස ප්‍රධානම පක්ෂය වෙච්ච ශ්‍රීලනිපෙ බලය අල්ලලා තියෙන්නෙ ත්‍රීවීල් පක්ෂ ටිකක්.
    :oo::oo:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මේ පාර මහින්ද පැරදුනාම .... විමල් වීරවංශල, උදය ගම්මන්පිලල වගෙ අනුන්ගෙ කරපිටින් දේශපාලන බලයක් ගන්න බලන් ඉන්න උන්ව කැපිල ගියාම ඔය පක්ෂෙ නමට හරි ඉතුරු වෙයි
    mahinda paradinne ne:no::no:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    අපිට මොන හු**ටද බන් න්දහස් පක්ෂයක්.මේක උන්ගෙ බූදලේද අතින් අත යව යව රට කාල දාන්න.අපිට ඕන රටක්.ඒකට ඕන විශ්වසනීය නායකයෙක්.මහින්ද කියන්නෙ ඒ විශ්වාසය තියපු එකා.කොටියව එලෝලා රටත් ගොඩදාන්න වැඩ කරමින් හිටපු එකා.ඒකයි අපි මෙච්චර කියන්නෙ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Machan pakshe lokka ekka happenna giyot oka wenne :)
    Otana une Wimal Gammanpila Wasu wage anathayo thamange anatha bawaya wahaganna ahaka hitapu Mahinda mahattaya adagena apu eka..

    Mahinda Mayithree kohomat awul. Mahindawa ayet genawama pakshaya athule case wenawa. Ara deshapalana anathayanta oka awulak na parliament ekata ringanna oni :)

    Paradunot Kela wenne Mahinda mahattayata, hitapu janadipathi kenek parliament mantrhi kenek ganata wetenna oni na :no:

    dinnot wedima unot agamathi eth maithreeta second wenna wenawa. anduwak haduwak mahinda mayithree randu athi unot rajaya asthawara wenawa :(

    SLFP anagathaya asthawarai. Meken uparima wasiya UNP ekata.
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අනේ පව්. ටෝයියෝ ටිකක් එකතු වෙලා නූපන් දරුවන්ට කේන්දර හදනවා :lol::lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    අපිට මොන හු**ටද බන් න්දහස් පක්ෂයක්.මේක උන්ගෙ බූදලේද අතින් අත යව යව රට කාල දාන්න.අපිට ඕන රටක්.ඒකට ඕන විශ්වසනීය නායකයෙක්.මහින්ද කියන්නෙ ඒ විශ්වාසය තියපු එකා.කොටියව එලෝලා රටත් ගොඩදාන්න වැඩ කරමින් හිටපු එකා.ඒකයි අපි මෙච්චර කියන්නෙ.

    Mahinda kiyanne awurudu 70ka manussayek misak vampire kenek nemei.
    E manussaya dinnat hamadama jivat wenna puluwanda?
    Pakshayak prathipattiyak tiyenna oni SLFP ekata nattam pakshaya kadan wetenawa :) Api me katha karanne awurudu 10k 20k issaraha rata yanne kotanada kiyala
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    සන්ධානෙ ලොවෙත් පරාදයි බන්
    මම හැබැයි unp එකට දෙන්නෙත් නැ සන්ධානෙට දෙන්නෙත් නැ
    ඒත් අනිවා Unp එක උඩින්ම දිනනවා. ආයෙ ඒකෙ දෙකක් නැ

     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    mahinda paradinne ne:no::no:

    මහින්දට ඡන්ද හම්බෙයි බන් තනි පුද්ගලයෙක් විදියට ... ඒත් බහුතර ආසන ප්‍රමාණයක් දිනාගන්න හම්බෙන්නෙ නෑ

    ඊට පස්සෙ ඉතින් මහින්දව කුණු කූඩෙට යනව ... නිදහස් පක්ෂෙ එවුන්ට මයිත්‍රිව තරහ කරගෙන උන්ගෙ දේශපාලනෙ කරන්න බෑ නෙ බන් ... උන් මයිත්‍රි ට එකතු වෙනව ... විමලය වගෙ වැඩකට නැති උන් ටික මහින්දට ඉතුරු වෙයි

    18න් පස්සෙ බලමුකො
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    Mahinda kiyanne awurudu 70ka manussayek misak vampire kenek nemei.
    E manussaya dinnat hamadama jivat wenna puluwanda?
    Pakshayak prathipattiyak tiyenna oni SLFP ekata nattam pakshaya kadan wetenawa :) Api me katha karanne awurudu 10k 20k issaraha rata yanne kotanada kiyala

    මැරෙන්න කලින් මරලා ඉවරයිනෙ උඹලා.උඹේ තාත්තා අවුරැදු 70ක් විතර උනාම මේකා දැන් වැඩක් නෑ
    අපිට අනාගතයක් නෑ මූව තියන් හිටියොත් කියල කැලේට ගිහින් දාල වෙන කාට හරි තාත්තා කියනවාද.
    නැත්නම් තාත්තගේ අත්දැකීම් ටිකත් අරන් සාර්ථක ගමනක් යනවාද.උඹලගෙ මොල හෝදල තියන්නෙ කාලකන්නි දේශපාලුවො.තනියෙන් හිතන්න පුරැදුවෙයන්.මනුස්සකම ඉස්සරකරගෙන ඊට පිටිපස්සෙන් හැමතිස්සෙම පය තියපන්.එතකොට හරිපාර වැටහේවි.