සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්,
යම් Food city එකක එක් හුදකලා සිදුවීමක් අලලා එය
Super Market සංකල්පයේ, නිදහස් වෙළෙඳපලක දුර්වලතාවක් විදියට අර්ථගන්වා තිබුනා.
ඔව්, ඕනෑම වෙළෙදපළක දුර්වලතාවයක් තියනවා.
සර්ව සම්පූර්ණ කිසිවක් නෑ.
මේ නිශ්චිත සිදුවීම ගත්තම,
01. අපේ රටේ ශ්‍රමික මට්ටමේ සේවයට හිමි අඩු වැටුප් තල,
02. සේවකයාට මානසික සුවයක් නොමැතිකම,
03. දිර්ඝ මුරසේවා
04. නිසි පුහුණුවක් නැතිවීම වගේ දේවල් බාහිරින් පේන්න තියනවා.
කොහොම නමුත් මේ පහරදීම කිසිදු ආකාරයකින් එකඟවිය නොහැකි නීතිමය කටයුතු වලට බාරදිය යුතු කාරණාවක්.
මගේ අදහස මේක අපේ රටේ පොදු කතන්දරයක්.
රිය අනතුරක් උනොත්,
කෙනෙක් සුළු වැරැද්දක් කලත් ජනතාවම වටවෙලා දඩුවම් දෙනවා.
ගස් බදිනවා.
විශේෂයෙන් කාන්තාවක්ට හෝ ළමයෙක්ට අනතුරක් උනාම
හරි වැරැද්ද බලන්න රෝහල් ගත කරන්න කලින්ම
සමහරු කරන්නේ පහර දෙන එක.
හැබැයි තමන්ට වඩා
පහළ පන්තියේ මිනිස්සුන්ට තමයි වැඩිම හිංසනය දෙන්නේ.
හේතුව තමයි අපේ රටේ නීති පද්ධතියය පිළිබද තියන
දැඩි අවිස්වාසය.
මම හිතන්නේ නෑ ෆින්ලන්තය 90% කට වඩා නීති පද්ධතිය විස්වාස කරනකොට අපි 10/100 ක් වත් එකඟයි කියලා.
ඕනෑම කෙනෙක්ට
පහර දීලත් නිදහස් වීමට නීතියෙ හිදැස් ඕනෑ තරම්.
මුල වෙනස් කරන්න ඕන සහෝදරයා.
මිනිස්සු බයම දේවල් ආගම සහ නීතිය.
"නීතියේ කාර්යක්ෂමතාව, සමානාත්මතාව රට හදන එකේ මුල් ගලක්"
හැබැයි ඒකට විසදුම විදියට ඔබ සතොස හරි රාජ්‍යය ආයතන
වලින් වෙළෙදපළ අල්ලන් ඉන්න ඕන කියල හිතනවනන්,
හොද සේවයක් දෙයි කියල හිතනවනන්,
ඔබ අපේ රටේ රජයේ ආයතන ලගින්වත් තියන කෙනෙක් නම්
නෙමේ.
හදවතේ අරගලය දිනන්න!
TR
NGF