නිදහස් සන්ධානේ ඇත්ත තත්වය
සංධානේ ඡන්ද කැම්පේන් එන කවුද මේ පාර රන් කරන්නේ අර විමල්ද? ගිය පාර නම් අයි ටි එන් එකයි සිලුමිණයි මහින්ද ගේ අතේ තිබුනේ මේ පාර ඒ දෙකම යු එන් පිය යටතේ .රැස්විම් වල කතා කරන්න රතන හාමුදුරුවෝ ,චම්පික, සිවිල් සංවිධානත් නෑ දෙමල මුස්ලිම් බහුතර ඡන්දත් නෑ වාමාශික ඡන්ද බෞද්ධ ඡන්දත් බෙදියන්න ඉඩ තියෙනවා .මහින්ද ඡනවාරි 8 ඡන්දේ ගත්තේ විශාල කැම්පේන් එකක් කරලා මේ පාරත් ඔකම කරන්න පුලුවන් වෙයිද ? මම නම් හිතන්නේ නේ සංධානේට මේ පාර බහුතරයක් ගන්න පුලුවන් වෙයි කියලා සමහර විට යු එන් පිය ඡාතික ආණ්ඩුවකට යන්න ඉඩ තියෙනවා .

සිංහල පැති වල මහින්දට චන්ද වැටුන විදිය දන්නවනෙ. ඒ විදියට මේ පාර වැටෙන්නෙ නෑනෙ 
,,e kiyanne ranil..thavama ranil nihadai..ranil kiyanne time eka enakam kal mara mara inna kenek..ikman thirana naha..13 venida veddi therevi ranil ,my3 denna gahana game eka gana

mahindata dunne nathnam rate loku awulak enna puluwan