නිදහස් සන්ධානේ ඇත්ත තත්වය

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නිදහස් සන්ධානේ ඇත්ත තත්වය

    සංධානේ ඡන්ද කැම්පේන් එන කවුද මේ පාර රන් කරන්නේ අර විමල්ද? ගිය පාර නම් අයි ටි එන් එකයි සිලුමිණයි මහින්ද ගේ අතේ තිබුනේ මේ පාර ඒ දෙකම යු එන් පිය යටතේ .රැස්විම් වල කතා කරන්න රතන හාමුදුරුවෝ ,චම්පික, සිවිල් සංවිධානත් නෑ දෙමල මුස්ලිම් බහුතර ඡන්දත් නෑ වාමාශික ඡන්ද බෞද්ධ ඡන්දත් බෙදියන්න ඉඩ ‍තියෙනවා .මහින්ද ඡනවාරි 8 ඡන්දේ ගත්තේ විශාල කැම්පේන් එකක් කරලා මේ පාරත් ඔකම කරන්න පුලුවන් වෙයිද ? මම නම් හිතන්නේ නේ සංධානේට මේ පාර බහුතරයක් ගන්න පුලුවන් වෙයි කියලා සමහර විට යු එන් පිය ඡාතික ආණ්ඩුවකට යන්න ඉඩ තියෙනවා .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මැදමුලනකරියට මේ පාර හිටපු ජනාට තියෙන වරප්‍රසාද ටිකත් නැතුව බල්ලෙක් වගේ තමයි ඉන්න වෙන්නේ. හොඳම වැඩේ බලපෙරේතයට.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජනාධිපතිවරණෙදි 80% චන්දෙ පාවිච්චි වුනාට මහමැතිවරණෙදි 60% වගේ චන්දෙ පාවිච්චි වෙන්නෙ.

    ඒ කියන්නෙ ලක්ෂ 90ක් වගේ තමා චන්ද තියෙන්නෙ.

    UNP එකට ලක්ෂ 40ක විතර පදනමක් තියනවා.
    SLFP (සන්ධානෙට නෙවෙයි) එකට ලක්ෂ 30ක විතර පදනමක් තියනවා.

    දෙමල මුස්ලිම් චන්දයි පාවෙන චන්දයි තමා තීරණේ කරන්නෙ කවුද දිනන්නෙ කියලා.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පැටියා;18641699 said:

    හැබැයි දිස්ත්‍රික් මට්ටමින් නේද ආසන ගාන තීරණය වෙන්නේ ?
    එහෙම උනාම දකුණ, උතුරුමැද,උව,වයඹ එහෙම සන්ධානෙට වාසි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හැබැයි දිස්ත්‍රික් මට්ටමින් නේද ආසන ගාන තීරණය වෙන්නේ ?
    එහෙම උනාම දකුණ, උතුරුමැද,උව,වයඹ එහෙම සන්ධානෙට වාසි

    :yes: සිංහල පැති වල මහින්දට චන්ද වැටුන විදිය දන්නවනෙ. ඒ විදියට මේ පාර වැටෙන්නෙ නෑනෙ :oo:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උතුර නැගෙනහිර කොහොමත් මහින්දට චන්ද නෑ...
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පැටියා;18641699 said:
    ජනාධිපතිවරණෙදි 80% චන්දෙ පාවිච්චි වුනාට මහමැතිවරණෙදි 60% වගේ චන්දෙ පාවිච්චි වෙන්නෙ.

    ඒ කියන්නෙ ලක්ෂ 90ක් වගේ තමා චන්ද තියෙන්නෙ.

    UNP එකට ලක්ෂ 40ක විතර පදනමක් තියනවා.
    SLFP (සන්ධානෙට නෙවෙයි) එකට ලක්ෂ 30ක විතර පදනමක් තියනවා.

    දෙමල මුස්ලිම් චන්දයි පාවෙන චන්දයි තමා තීරණේ කරන්නෙ කවුද දිනන්නෙ කියලා.
    kavru mona game eka gahuvath anthima game eka gahanne MR. FOX :lol:,,e kiyanne ranil..thavama ranil nihadai..ranil kiyanne time eka enakam kal mara mara inna kenek..ikman thirana naha..13 venida veddi therevi ranil ,my3 denna gahana game eka gana:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431

    නැහැ. ජනාධිපතිවරණෙයි මහමැතිවරනෙන් සමාන ප්‍රතිශත වැටෙන්නෙ:dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    kavru mona game eka gahuvath anthima game eka gahanne MR. FOX :lol:,,e kiyanne ranil..thavama ranil nihadai..ranil kiyanne time eka enakam kal mara mara inna kenek..ikman thirana naha..13 venida veddi therevi ranil ,my3 denna gahana game eka gana:lol:

    අන්න අරෙහෙ මෛත්‍රී එක්ක එලියට බැහැපු/ මෛත්‍රීගෙන් ඇමතිකම් ගත්ත හුඟක් අයට සන්ධානෙන් නොමිනේශන් ලැබිල නැහැ. ඒ සෙට් එක/ හෙල උරුමෙ/ෆොන්සේකා/දෙමල/මුස්ලිම් ඔක්කොම යූඇන්පියෙන් එන පාටක් පේන්න තියෙන්නෙ.:nerd:
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    thama mokuth hariyata kiyanna ba. patali ehema unp eka paththata awoth sinhala chanda walata loku balapamak wei.mithreege campaign eka thanikara run kare eya ge katha. adatath e wishwase minissu gawa thiyenawa. colombo, gampaha district athulenam loku balapamak thiyenawa.
    kohomath unp ekata watena sinhala chanda wadi wenawa.
    eka normal deyak. muslim ewanam nothing. wathukareth
    thonda nathi unata sup eka hodai.
    balamu
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මාත් හිතන්නේ මේ පාර UNP එවි. අවුරුදු ගානකින් නිසා උන් එන එකත් හොදා. :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18641699 said:
    ජනාධිපතිවරණෙදි 80% චන්දෙ පාවිච්චි වුනාට මහමැතිවරණෙදි 60% වගේ චන්දෙ පාවිච්චි වෙන්නෙ.

    ඒ කියන්නෙ ලක්ෂ 90ක් වගේ තමා චන්ද තියෙන්නෙ.

    UNP එකට ලක්ෂ 40ක විතර පදනමක් තියනවා.
    SLFP (සන්ධානෙට නෙවෙයි) එකට ලක්ෂ 30ක විතර පදනමක් තියනවා.

    දෙමල මුස්ලිම් චන්දයි පාවෙන චන්දයි තමා තීරණේ කරන්නෙ කවුද දිනන්නෙ කියලා.

    සන්ධානේ මේ පාර ආසන 115-120 ගන්නවා.... යූඇන්පීය 75 - 80 විතර ගන්නවා.... දෙමළ සන්ධානෙ 14 විතර ගනී... අනිත් වා පොඩි පොඩි උන් අතරේ බෙදෙනවා.. ෆොන්සේකාට ඇපත් නැති වෙනවා....
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අන්න අරෙහෙ මෛත්‍රී එක්ක එලියට බැහැපු/ මෛත්‍රීගෙන් ඇමතිකම් ගත්ත හුඟක් අයට සන්ධානෙන් නොමිනේශන් ලැබිල නැහැ. ඒ සෙට් එක/ හෙල උරුමෙ/ෆොන්සේකා/දෙමල/මුස්ලිම් ඔක්කොම යූඇන්පියෙන් එන පාටක් පේන්න තියෙන්නෙ.:nerd:
    ekama thama nidahas pakshayata thiyena avasiya..anika my3 athe thama thavama game eka thiyenne..my3 ge nishshabda thavaya loku deyak kiyapanava...eka 13 veddi therevi
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සන්ධානේ මේ පාර ආසන 115-120 ගන්නවා.... යූඇන්පීය 75 - 80 විතර ගන්නවා.... දෙමළ සන්ධානෙ 14 විතර ගනී... අනිත් වා පොඩි පොඩි උන් අතරේ බෙදෙනවා.. ෆොන්සේකාට ඇපත් නැති වෙනවා....
    fonsekage party eka unp ekath ekka enna godak durata idathiyenava..thavama sakahcha ivara naha machan,,dipu nomination cansel kara ganna try karanava kiyala kathavk thiyenava:)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සන්ධානේ මේ පාර ආසන 115-120 ගන්නවා.... යූඇන්පීය 75 - 80 විතර ගන්නවා.... දෙමළ සන්ධානෙ 14 විතර ගනී... අනිත් වා පොඩි පොඩි උන් අතරේ බෙදෙනවා.. ෆොන්සේකාට ඇපත් නැති වෙනවා....

    සන්දනෙට නං ලොවෙත් 120 ගන්න බෑ unp එකටවත් ගන්න බෑ ඔය ගාන
    ෆොන්සේකා නං වාෂ්ප වෙනව
    ජවිපෙ වැඩි වෙනව
    දෙමළ, මුස්ලිම් ආසන වැඩි වෙනව
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    සන්ධානේ මේ පාර ආසන 115-120 ගන්නවා.... යූඇන්පීය 75 - 80 විතර ගන්නවා.... දෙමළ සන්ධානෙ 14 විතර ගනී... අනිත් වා පොඩි පොඩි උන් අතරේ බෙදෙනවා.. ෆොන්සේකාට ඇපත් නැති වෙනවා....
    :lol:
    ඕකනම් කීයටවත් වෙන්නෙ නැහැ.

    SLFP 95
    UNP 95
    JVP 15-20
    Other 10-15
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සන්දනෙට නං ලොවෙත් 120 ගන්න බෑ unp එකටවත් ගන්න බෑ ඔය ගාන
    ෆොන්සේකා නං වාෂ්ප වෙනව
    ජවිපෙ වැඩි වෙනව
    දෙමළ, මුස්ලිම් ආසන වැඩි වෙනව

    නෑ පුටේ සන්ධානේ ගන්නවා.... කොහොමත් අනිවා 113 වත් ගන්නවා.... මොනවද ඔට්ටු....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol:
    ඕකනම් කීයටවත් වෙන්නෙ නැහැ.

    SLFP 95
    UNP 95
    JVP 15-20
    Other 15-20

    :lol::lol::lol::lol::lol:

    ජෙප්පො කොහෙද බොල 15-20 ගන්නෙ?
    උන්ගෙ චන්ද ලක්ස 5යි...
    ලොවෙත් යූඇන්පීයට 95 ගන්න බෑ... උන්ට වැටෙන්නෙ වැඩිම චන්ද ලක්ස 42 විතර....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ekama thama nidahas pakshayata thiyena avasiya..anika my3 athe thama thavama game eka thiyenne..my3 ge nishshabda thavaya loku deyak kiyapanava...eka 13 veddi therevi
    slfpa eke balaya thiyenne mahindata. MY3ta kisi deyak karanna ba:no: mahindata dunne nathnam rate loku awulak enna puluwan :dull: