මේ වගේ ලස්සන වචන ටිකක් හරිම කෙටියෙන් ගැලපුණ හුයක් ලියලන්න ඉරුනිකා ඒකට පොහොර දානව මදි වගේ.
කොහොම වුණත් මට මේ ගැන කියන්න හිතුණා. ඔය වලාකුලට වැස්සක් වෙන්න දෙන්න. එයා ගොඩක්ම ලොකු කළු වලාවක් නම් එයාට වැස්සක් වෙලා ඔතන ඉන්න බෑ. වහාම පොලොවට එන්න වෙනවා.
හික් හික්
ඕන නම් එතකොට ඒ වැස්ස කඳුලකට උපමා කරල කවියක් ලියන්න ආයෙත්!