නිදහස්_චතුරස්‍රයේ_වීරයෝ

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    33keirt.jpg
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    උඹල ගන්නෙ කපල් එකේ පැත්තද ? නැත්තං අනිත් පැත්තද ?
    මං හිතුවෙ මුං මහ ගොන්නු දෙන්නෙක් කියල.. අම්මට සිරි පස්සෙ ඒකට විරෝධය පල කරන්ඩ තව කට්ටිය සෙට් වෙලා :baffled:


    උබ ගාලු කොටුපවුරෙ ගිහින් තියෙනවද? එහෙනම් උබත් කැමතිද නිදහස් චතුරස්‍රයත් ඒ වගේ වෙනවා දකින්න... ඇත්තටම නිදහස විදිමක්මද එතන තියෙන්නෙ ... නැහැ බන්... ඕවට වෙන් වෙච්ච උද්‍යයාන ඕන තරම් ඔය තියෙන්නෙ.. මෙතනට එන්න පහසුයි ළගයි කියලා මෙතන ජෝඩුදාලා තොල දාන එක අශිලාචාරයි බන්... කවුරැ මොනා කිව්වත් මට කමක් නැහැ මේ මගේ මතය
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මෙහෙම ගියොත් මුං මහ පාරෙත් හුකන්ඩ නිදහස ඉල්ලයි.. අර බල්ලොත් ඉන්නෙ පාරෙ පූට්ටු දාගෙන :lol:

    නැත්තං කියයි, බල්ලන්ට තියෙන නිදහසවත් අපිට නෑ කියල :lol:

    edited ban :lol::lol::lol:
     

    AnuradhaRa

    Well-known member
  • උබ ගාලු කොටුපවුරෙ ගිහින් තියෙනවද? එහෙනම් උබත් කැමතිද නිදහස් චතුරස්‍රයත් ඒ වගේ වෙනවා දකින්න... ඇත්තටම නිදහස විදිමක්මද එතන තියෙන්නෙ ... නැහැ බන්... ඕවට වෙන් වෙච්ච උද්‍යයාන ඕන තරම් ඔය තියෙන්නෙ.. මෙතනට එන්න පහසුයි ළගයි කියලා මෙතන ජෝඩුදාලා තොල දාන එක අශිලාචාරයි බන්... කවුරැ මොනා කිව්වත් මට කමක් නැහැ මේ මගේ මතය

    ඉතිං ඒක තමා මාත් කියන්නෙ..