උබ ගාලු කොටුපවුරෙ ගිහින් තියෙනවද? එහෙනම් උබත් කැමතිද නිදහස් චතුරස්රයත් ඒ වගේ වෙනවා දකින්න... ඇත්තටම නිදහස විදිමක්මද එතන තියෙන්නෙ ... නැහැ බන්... ඕවට වෙන් වෙච්ච උද්යයාන ඕන තරම් ඔය තියෙන්නෙ.. මෙතනට එන්න පහසුයි ළගයි කියලා මෙතන ජෝඩුදාලා තොල දාන එක අශිලාචාරයි බන්... කවුරැ මොනා කිව්වත් මට කමක් නැහැ මේ මගේ මතය