Questions නිදහසේ අල්ලන්න බැහැ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    ටච් ෆෝන් එකක් නිදහසේ අල්ලන්න බැහැ . ටච් වෙනවා වෙනස් වෙනවා
    මේක හෙන අවුල් නැද්ද බන්
    මොන මගුලක්ද

    Nokia 1100 අන්න ෆෝන්
     
    • Like
    Reactions: Yin And Yang

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ghost touches
    technician කෙනෙක්ට පෙන්වන්න, touch screen එක අවුල් ගිහින් ඇති
    calibrate කරගන්න වෙයි, නැත්නම් අලුත් එකක් දාන්න කියයි
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    ghost touches
    technician කෙනෙක්ට පෙන්වන්න, touch screen එක අවුල් ගිහින් ඇති
    calibrate කරගන්න වෙයි, නැත්නම් අලුත් එකක් දාන්න කියයි
    mama kiyanne generally touch phone gana ban
    mage issue ekak neme
     
    • Like
    Reactions: Yin And Yang