Model එක මොකක්ද? OTG තියෙන එකක් නම් OTG dongle කෑල්ලක් ගහල Mouse එකක් ගහපන්කො. මගෙත් තියෙනවා touch screen වැඩ නැති M01 එකක්. මම පාවිච්චි කරන්නෙ එහෙම. කිසිම අවුලක් නෑ ඕන වැඩක් කරගන්න පුළුවන්. Mouse එක basic දේවල් ගොඩකට සෙට්, multi touch විතරයි බැරි.
Files මාරු කරන්න, sim එකක් දාල webcam එකක් විදිහට තියන්න, Wi-Fi repeater එකක් හදන්න, web server එකක් හදන්න, අාතල් වැඩ කොච්චරවත් පුළුවන්.
P. S. Touch screen කිව්වෙ screen එක පේන්නෙවත් නැද්ද, නැත්තම් touch විතරක් වැඩ නැද්ද? මම කිව්වෙ touch විතරක් වැඩ නැත්තම්.
Screen පේන් නැත්තම්, උඹට ලේසියෙන් කරන්න පුළුවන් එක option එකක් තියෙනවා. Phone එකේ තියෙන google account එකට වෙන device එකකින් log වෙලා, එ‍්කෙන් unlock කරලා, ඊට පස්සෙ Teamviewer Host app එක install කරවපන්. ඊට පස්සෙ පුළුවන් screen mirror කරන්න. එ‍් කියන්නෙ උඹෙ දැන් device එකෙන් full control කරන්න පුළුවන්. හැබැයි Google account එකට log වෙන්න පුළුවන් වෙන්න ඕන.