නිදහසේ ජිවිතේ

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මට හිතෙනවා බන් Scurvyයට වගේ නිදහස් නිවහල් ජිවිතයක් තියනවනම් කොච්චර හොදද කියල. උදේ නැගිට්ටම අද දවස ගැන හිතන්න ඕන නැති රෑට නිදා ගනිද්දී හෙට දවස ගැන හිතන්න ඕන නැති ජිවිතයක් මොනතරම් නිදහස්ද. මේ රස්සා කරන ජිවිතේ නම් ඇතිවෙලා තියෙන්නේ දැන් :(
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මටත් ඕක නම් දැන් කාලෙක ඉදන් හිතෙනවා. හෙන මවාගත්ත ලෝකෙක නේ ඉන්න වෙලා තියෙන්නේ අපිට. එක පාරට අතුරුදහන් වෙන්න තිබ්බානම් කියලා හිතිලා තියෙන්නේ..
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මාත් එහෙමනෙ 😎
    එක තමයි බන්

    මටත් ඕක නම් දැන් කාලෙක ඉදන් හිතෙනවා. හෙන මවාගත්ත ලෝකෙක නේ ඉන්න වෙලා තියෙන්නේ අපිට. එක පාරට අතුරුදහන් වෙන්න තිබ්බානම් කියලා හිතිලා තියෙන්නේ..
    අපි මිරිගුවක් පස්සේ යන්නේ කියල වෙලාවකට හිතෙනවා
    ------ Post added on Apr 5, 2023 at 12:31 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මට හිතෙනවා බන් Scurvyයට වගේ නිදහස් නිවහල් ජිවිතයක් තියනවනම් කොච්චර හොදද කියල. උදේ නැගිට්ටම අද දවස ගැන හිතන්න ඕන නැති රෑට නිදා ගනිද්දී හෙට දවස ගැන හිතන්න ඕන නැති ජිවිතයක් මොනතරම් නිදහස්ද. මේ රස්සා කරන ජිවිතේ නම් ඇතිවෙලා තියෙන්නේ දැන් :(
    mata nam hithenne ehema innakotath wenama prashna tikak thiyenawa.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මට හිතෙනවා බන් Scurvyයට වගේ නිදහස් නිවහල් ජිවිතයක් තියනවනම් කොච්චර හොදද කියල. උදේ නැගිට්ටම අද දවස ගැන හිතන්න ඕන නැති රෑට නිදා ගනිද්දී හෙට දවස ගැන හිතන්න ඕන නැති ජිවිතයක් මොනතරම් නිදහස්ද. මේ රස්සා කරන ජිවිතේ නම් ඇතිවෙලා තියෙන්නේ දැන් :(
    ඒ උනාට ඌට ගෙදර කෑම නැතිව අර ජරාව ගිලිනවා දැක්කම පස්සේ බැහැ කියලත් හිතෙනවා... :(
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මටත් ඕක නම් දැන් කාලෙක ඉදන් හිතෙනවා. හෙන මවාගත්ත ලෝකෙක නේ ඉන්න වෙලා තියෙන්නේ අපිට. එක පාරට අතුරුදහන් වෙන්න තිබ්බානම් කියලා හිතිලා තියෙන්නේ..
    මට හිතෙනවා බන් Scurvyයට වගේ නිදහස් නිවහල් ජිවිතයක් තියනවනම් කොච්චර හොදද කියල. උදේ නැගිට්ටම අද දවස ගැන හිතන්න ඕන නැති රෑට නිදා ගනිද්දී හෙට දවස ගැන හිතන්න ඕන නැති ජිවිතයක් මොනතරම් නිදහස්ද. මේ රස්සා කරන ජිවිතේ නම් ඇතිවෙලා තියෙන්නේ දැන් :(

    Start Travelling , Low Budget , Make a Travel List , Cover One by One . One Place in a Month
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,067
    19,596
    113
    Miami
    ඔය ප්‍රශ්නෙ අහපු පලවෙනියා උබ නෙමෙයි. එහෙම ඉන්නකොට උඹට පේන්න ගන්නවා අනික් මිනිස්සු ජීවත් වෙන ලස්සන. පවුල් පන්සල් වෙලා දරු මල්ලො හදාගෙන යාන වාහන ගෙවල් දොරවල් එක්ක නෑදෑ හිතමිත්‍රාදීන් ආශ්‍රය කරගෙන ඉන්න උන් දැක්කම හිතනෙවා මොකක්ද යකෝ මේ කරගත්තේ කියල. නිදහසයි කාළකන්නි මුස්පේන්තුකමයි කියන්නෙ දෙකක්. තමන් රැකියාව/වැඩ ලෝකය තුල හිර වෙනවද නිදහස් වෙනවද කියන එක තමන් වැඩ කරන විදිය අනුව ගන්න තීරණ අනුව තමන්ගෙ චොයිසස් මත සහ තමන් නිදහස අර්ථදක්වන ආකාරය මත තීරණය වෙන දෙයක්. මංනම් හිතන්නෙ වලාට වගේ ජීවිතයක් හතුරෙක්ටවත් ලැබෙන්න එපා කියලා.