මට හිතෙනවා බන් Scurvyයට වගේ නිදහස් නිවහල් ජිවිතයක් තියනවනම් කොච්චර හොදද කියල. උදේ නැගිට්ටම අද දවස ගැන හිතන්න ඕන නැති රෑට නිදා ගනිද්දී හෙට දවස ගැන හිතන්න ඕන නැති ජිවිතයක් මොනතරම් නිදහස්ද. මේ රස්සා කරන ජිවිතේ නම් ඇතිවෙලා තියෙන්නේ දැන්
එක තමයි බන්මාත් එහෙමනෙ![]()
අපි මිරිගුවක් පස්සේ යන්නේ කියල වෙලාවකට හිතෙනවාමටත් ඕක නම් දැන් කාලෙක ඉදන් හිතෙනවා. හෙන මවාගත්ත ලෝකෙක නේ ඉන්න වෙලා තියෙන්නේ අපිට. එක පාරට අතුරුදහන් වෙන්න තිබ්බානම් කියලා හිතිලා තියෙන්නේ..
mata nam hithenne ehema innakotath wenama prashna tikak thiyenawa.මට හිතෙනවා බන් Scurvyයට වගේ නිදහස් නිවහල් ජිවිතයක් තියනවනම් කොච්චර හොදද කියල. උදේ නැගිට්ටම අද දවස ගැන හිතන්න ඕන නැති රෑට නිදා ගනිද්දී හෙට දවස ගැන හිතන්න ඕන නැති ජිවිතයක් මොනතරම් නිදහස්ද. මේ රස්සා කරන ජිවිතේ නම් ඇතිවෙලා තියෙන්නේ දැන්![]()
ow pros and cons thiyanawa. eth pros wadimata nam hithenne ehema innakotath wenama prashna tikak thiyenawa.
hitha kohe giyath sathutu wenne ne.aye anith side eka gena hitenawa.eka tamai heti.

ඒ උනාට ඌට ගෙදර කෑම නැතිව අර ජරාව ගිලිනවා දැක්කම පස්සේ බැහැ කියලත් හිතෙනවා...මට හිතෙනවා බන් Scurvyයට වගේ නිදහස් නිවහල් ජිවිතයක් තියනවනම් කොච්චර හොදද කියල. උදේ නැගිට්ටම අද දවස ගැන හිතන්න ඕන නැති රෑට නිදා ගනිද්දී හෙට දවස ගැන හිතන්න ඕන නැති ජිවිතයක් මොනතරම් නිදහස්ද. මේ රස්සා කරන ජිවිතේ නම් ඇතිවෙලා තියෙන්නේ දැන්![]()
මටත් ඕක නම් දැන් කාලෙක ඉදන් හිතෙනවා. හෙන මවාගත්ත ලෝකෙක නේ ඉන්න වෙලා තියෙන්නේ අපිට. එක පාරට අතුරුදහන් වෙන්න තිබ්බානම් කියලා හිතිලා තියෙන්නේ..
මට හිතෙනවා බන් Scurvyයට වගේ නිදහස් නිවහල් ජිවිතයක් තියනවනම් කොච්චර හොදද කියල. උදේ නැගිට්ටම අද දවස ගැන හිතන්න ඕන නැති රෑට නිදා ගනිද්දී හෙට දවස ගැන හිතන්න ඕන නැති ජිවිතයක් මොනතරම් නිදහස්ද. මේ රස්සා කරන ජිවිතේ නම් ඇතිවෙලා තියෙන්නේ දැන්![]()
hitha kohe giyath sathutu wenne ne.aye anith side eka gena hitenawa.eka tamai heti.
ow habai ithin meka bandala lamai maththema nahichcha ayatath wenawa ithinවයසට යනකොට ලඟම කෙනෙක් නැති වෙන එක හැර මැහෑස්ගෙ වගේ ලයිෆ් එකක් අවුලක් නැතුව ඇති.