Eka tama including me dammeමේ ඉන්නේ ලොකුම එකා
Eka tama including me dammeමේ ඉන්නේ ලොකුම එකා
එකෙත් ලොකුම එකා උබ කියලා දැම්මේEka tama including me damme
eka eka jeewathwenne thama thamange mano lokawala thamai ithinUbata comment kiyanwakota terenne nedda okotama pissu kiyala.tama taman hitha gatta loka wala inne.including me.okoma pisso raja pisso
Eka ekentath nidahasa kiyana eka wenas.samahara ayata office yana eka nisahasak.eka eka jeewathwenne thama thamange mano lokawala thamai ithin
අපෝ නෑ ඒක නෙමේ කෘතිම. ලිස්ට් හදාගෙන මාසෙකට දවසක් යන්තන් හාවා හඳ දකින්න වගේ යන එක තමයි කෘතිම. අනිත් දවස් හැම එකේම ඩිප්‍රෙස් වෙලා ඔෆිස් අස්සට වෙලා ඉඳගෙන පෙරුම් පුර පෙරුම් පුරල එක දවසක් ට්‍රිප් එකක් ගිහින් ජීවිතේ විඳිනව කියල හිතන එක තමයි කෘතිම. මිනිස්සුන්ට පුලුවන් වෙන්න ඕනෙ තමන් ආස වෙලාවට ආස දේවල් කරන්න. ෆේස්බුක් එකේ ලස්සන ප්ලේස් එකක් දැක්කද බඩු ටිකක් දාගෙන අද රෑම පිටත් වෙන්න.
ඉතින් බන් මේ ත්‍රේඩ් එක දාලා තියෙන්නෙම රස්සා කර කර නිවාඩු බල බල හූල්ලන ජීවිතේ අවුල ගැනeka ithin ban , niwadu thiyena widihatane karanna puluwan wenne
api nam online gama gahnna, oya job minset eka nathi kargathu dawasata uba goda.View attachment 201849
