මගෙත් යාලුවෙක් හිටිය ඉස්සර. ඔහොම කෝල් කරලා අහනවා ඇයි තොට වෙන වැඩ නැද්ද ෆෝන් කෝල් වලට ආන්සර් කර කර ඉන්නෙ? කියල.


sudu appe fake voice app ekak kiyannako
හම්මෝ පට්ට ආතල් එකක් අරන් තියෙන්නෙ. කැම කන ගමන් කිරියට ආවේ. කාපු එකත් හිර උනා මේක දැකලා![]()

අපේ AL සෙට් එකෙත් හිටියා ඔහොම එකෙක්. ගත්ත වෙලාවේ ඉදලා අමු කුණුහර්පෙන් බනිනවා. දවසක් අපි මුගේ ගෙදරට කෝල් එකක් අරන් දුන්නා බෑනපන් කියලා. මූ ගත්ත වෙලාවේ ඉදලා හොදට කුණුහර්පෙන් බෑනලා ඉවර වුනාම එහා පෑත්තෙන් අහන් හිටපු එකා කිව්වලු අද වරෙන්කෝ උබ ගෙදර කියලා. උගේ තාත්තා තමා බෑනුම් අහලා තියෙන්නේ. ඊට පස්සේ සෑහෙන්න කාලයක් යනකම් උගෙන් වදයක් තිබ්බේ නෑ

CLI නෑති කාලේ නම් හෙන ආතල් ගත්තා. ඒ වුනාට ඒවා බලු වෑඩ කියලා හිතෙන්නේ අපිටත් ඒ දේම වුනාම තමා