නිදහසේ ඳඟ කරනා
ඉරු දින හැන්දෑවේ හිරු බැස යන හෝරාවේ...
නුඹ රූ ඡායා .. මග ඈතින් මා දුටුවේ....
හදවත ගැස්සේ.. නෑ ඉවසුම් හිත මාගේ....
ඔය හිත මත්තේ... මගෙ දිවියම පිරුණාවේ....
නිදහසේ දඟ කරනා...
කෙහෙ රැල්ලේ පහස පවා...
උමතු වූ... හිත මාගේ...
නුඹෙ තුරුලේ නිදන් කලා...
සෙනෙහස ලියලයි අහස කරා...
විසිතුරු මිණි මුතු පරදවලා...
නිල් නෙතු දැහැනට වශී වෙලා..
මැණිකේ මම ගිලන් වෙලා....
තරුකැට පායද්දී රෑ ගණදුරු අහස පුරා.....
සඳවතියක් හිනැහෙයි අවිහින්සක වතින් බලා...
අරමුණ ඔබෙයි මගෙයි ආදරයේ ඉම සොයලා...
පෙරමුණ අරගන්නම්... එනවද මල් මිටක් දරා...
නිදහසේ දඟ කරනා...
කෙහෙ රැල්ලේ පහස පවා...
උමතු වූ... හිත මාගේ...
නුඹෙ තුරුලේ නිදන් කලා...
සෙනෙහස ලියලයි අහස කරා...
විසිතුරු මිණි මුතු පරදවලා...
නිල් නෙතු දැහැනට වශී වෙලා..
මැණිකේ මම ගිලන් වෙලා....
ඉරු දින හැන්දෑවේ හිරු බැස යන හෝරාවේ...
නුඹ රූ ඡායා .. මග ඈතින් මා දුටුවේ....
හදවත ගැස්සේ.. නෑ ඉවසුම් හිත මාගේ....
ඔය හිත මත්තේ... මගෙ දිවියම පිරුණාවේ....
නිදහසේ දඟ කරනා...
කෙහෙ රැල්ලේ පහස පවා...
උමතු වූ... හිත මාගේ...
නුඹෙ තුරුලේ නිදන් කලා...
සෙනෙහස ලියලයි අහස කරා...
විසිතුරු මිණි මුතු පරදවලා...
නිල් නෙතු දැහැනට වශී වෙලා..
මැණිකේ මම ගිලන් වෙලා....
තරුකැට පායද්දී රෑ ගණදුරු අහස පුරා.....
සඳවතියක් හිනැහෙයි අවිහින්සක වතින් බලා...
අරමුණ ඔබෙයි මගෙයි ආදරයේ ඉම සොයලා...
පෙරමුණ අරගන්නම්... එනවද මල් මිටක් දරා...
නිදහසේ දඟ කරනා...
කෙහෙ රැල්ලේ පහස පවා...
උමතු වූ... හිත මාගේ...
නුඹෙ තුරුලේ නිදන් කලා...
සෙනෙහස ලියලයි අහස කරා...
විසිතුරු මිණි මුතු පරදවලා...
නිල් නෙතු දැහැනට වශී වෙලා..
මැණිකේ මම ගිලන් වෙලා....
+



+
