ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී ලංකා
අහෝ..අහෝ..අහෝ..අහෝ..මාතා...
ජල්තර පිරි බැවිනී
නොරැඳි පළායන්නේ ඒකයි මගෙ ලංකා
ධාන්‍ය රටින් එන, පළතුරු නැව් එන
වඳ භූමිය ලංකා......
උන් හට සිරි සැප නිති ගෙනෙනා
දෙස්පලුවන්ගේ මාතා
උතුරෙත් දකුණෙත් වෙනසක් නැතිවම
මර භූමිය ලංකා......
නව ජීවන දෙමිනේ
නිතින උන් රජ කරවන ලංකා
වාද භේද පිරි නිදහස දැක නැති
අහෝ..අහෝ..මාතා...
අප ශ්‍රී ලංකා
අහෝ..අහෝ..අහෝ..අහෝ..මාතා...
ඇත්ත උනත් මෙහෙම කරන්න එපා බන්. රටට බැනපන්. එත් මේ වගේ කරන්න එපා, එකක් මේකට ඇප නැති නඩුවක්. අනික තමන්ගේ පොඩි කාලේ ඉදන් සීරුවෙන් හිටන් කියපු දේනේ. ගියයි, කොඩියයි බාවිතා නොකර ඕනා දෙයක්.ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී ලංකා
අහෝ..අහෝ..අහෝ..අහෝ..මාතා...
ජල්තර පිරි බැවිනී
නොරැඳි පළායන්නේ ඒකයි මගෙ ලංකා
ධාන්‍ය රටින් එන, පළතුරු නැව් එන
වඳ භූමිය ලංකා......
උන් හට සිරි සැප නිති ගෙනෙනා
දෙස්පලුවන්ගේ මාතා
උතුරෙත් දකුණෙත් වෙනසක් නැතිවම
මර භූමිය ලංකා......
නව ජීවන දෙමිනේ
නිතින උන් රජ කරවන ලංකා
වාද භේද පිරි නිදහස දැක නැති
අහෝ..අහෝ..මාතා...
අප ශ්‍රී ලංකා
අහෝ..අහෝ..අහෝ..අහෝ..මාතා...
ඇත්ත උනත් මෙහෙම කරන්න එපා බන්. රටට බැනපන්. එත් මේ වගේ කරන්න එපා, එකක් මේකට ඇප නැති නඩුවක්. අනික තමන්ගේ පොඩි කාලේ ඉදන් සීරුවෙන් හිටන් කියපු දේනේ. ගියයි, කොඩියයි බාවිතා නොකර ඕනා දෙයක්.
මිට වඩා මේ රටට අවුරුදු 70 තිස්සේ දේසපාලුවෝ කරපු අපරාධ ලොකුයි සහෝ. පොඩි කාලේ ඉදන් ඕක ඇහුව නම් , ඇස් දෙක පියාගෙන හරියට ඕක එකපාරක් අහපන්. අහල බලපන් ඒ ලියවිලා තියෙන එක වචනෙක දෙයක් මේ රටේ තියෙනවද කියල ?
සහතික ඇත්ත බන්. මොනවා කරන්නද බන්. දැන් මේකේ පලතුරුත් නැ එලොලුත් නැ පොලුත් නැ.. ධාන්‍ය ගේන්නෙත් රටින්, ශ්‍රී කිව්වට සිරියක් නැ... මක් කොරන්නද වෙච්ච දේට..
ටීවී එකේ බලහන්කො.. නාවික හමුදාව ඉන්දියාවෙන් ගෙනාපු නැවක වැඩ පෙන්නනවා. ඉන්දියන් එම්බසි එකේ උන්ට පුකෙන් හිනා ඇති.අන්න එච්චරයි.. ඔය ටික තේරුම් කරවන්නයි ඕක ලිවුවේ බන්..
ජාතියක් විදිහට අපි ලැජ්ජා වෙන්න ඕන මිසක් ආඩම්බර වෙන්න දෙයක් අපිට නෑ බන්
සමහරවිට තොපි ආය එහෙම අපිව යටත් කරගන්න ආවොත් මේවගෙන් තමා උකෙන් දුම් විසිවෙන්න දෙන්නේ කියල පෙන්නන්නද 
චීනයේ නිෂ්පාදිත, රුසියාවේ නිෂ්පාදිත, ඇමෙරිකාවේ නිෂ්පාදිත,ඇත්තට මේ අවි ආයුද පෙන්නන එකේ තේරුම මොකද්දසමහරවිට තොපි ආය එහෙම අපිව යටත් කරගන්න ආවොත් මේවගෙන් තමා උකෙන් දුම් විසිවෙන්න දෙන්නේ කියල පෙන්නන්නද
![]()
තව විලිලජ්ජා නැතුව ඒකත් කියනවද නිෂ්පාදිත රට මේකයි කියල සෙනග මැද්දේචීනයේ නිෂ්පාදිත, රුසියාවේ නිෂ්පාදිත, ඇමෙරිකාවේ නිෂ්පාදිත,
උබට ඒ ටික ඇහුනේ නැද්ද?
රුසියන් තානාපති චීන තානාපති එහෙම බලාගෙන ඇති අන්න අපේ සීයලගේ කාලේ පාවිච්චි කරලා අයින්කරපු එකක් මුන් පේන්ට් ගාල අරන් යනව කියල 
ටීවී එකේ බලහන්කො.. නාවික හමුදාව ඉන්දියාවෙන් ගෙනාපු නැවක වැඩ පෙන්නනවා. ඉන්දියන් එම්බසි එකේ උන්ට පුකෙන් හිනා ඇති.
කැතම නොන්දියක් වෙන්නේ බන් හැමදාම පෙබරවාරි 4. සෙස්නා 150 වගේ පට්ටා පරණ මගුල් 4-5ක් අරගෙන මොන නැටුම්ද බන් මේ.තව විලිලජ්ජා නැතුව ඒකත් කියනවද නිෂ්පාදිත රට මේකයි කියල සෙනග මැද්දේරුසියන් තානාපති චීන තානාපති එහෙම බලාගෙන ඇති අන්න අපේ සීයලගේ කාලේ පාවිච්චි කරලා අයින්කරපු එකක් මුන් පේන්ට් ගාල අරන් යනව කියල
![]()


ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී ලංකා
අහෝ..අහෝ..අහෝ..අහෝ..මාතා...
ජල්තර පිරි බැවිනී
නොරැඳි පළායන්නේ ඒකයි මගෙ ලංකා
ධාන්‍ය රටින් එන, පළතුරු නැව් එන
වඳ භූමිය ලංකා......
උන් හට සිරි සැප නිති ගෙනෙනා
දෙස්පලුවන්ගේ මාතා
උතුරෙත් දකුණෙත් වෙනසක් නැතිවම
මර භූමිය ලංකා......
නව ජීවන දෙමිනේ
නිතින උන් රජ කරවන ලංකා
වාද භේද පිරි නිදහස දැක නැති
අහෝ..අහෝ..මාතා...
අප ශ්‍රී ලංකා
අහෝ..අහෝ..අහෝ..අහෝ..මාතා...
ජාතික ගීය විකුර්ති කරන එක නීති විරෝවී කියල උබ දන්නවද.?
ඇත්ත උනත් මෙහෙම කරන්න එපා බන්. රටට බැනපන්. එත් මේ වගේ කරන්න එපා, එකක් මේකට ඇප නැති නඩුවක්. අනික තමන්ගේ පොඩි කාලේ ඉදන් සීරුවෙන් හිටන් කියපු දේනේ. ගියයි, කොඩියයි බාවිතා නොකර ඕනා දෙයක්.
අපි එහෙම ඕක මේකේ දැම්මනම් එයි දේශද්‍රෝහියෝ කියලා රෙද්ද උස්සන්.
ඔන්න ඕකයි සිද්දිය. අපිට සල්ලිත් නැ, බඩූ හදලත් නැ, ඔය ගෙනාපු ටිකටත් හිකෙන ණයක්. අඩු තරමේ ගොඩබිම යන වාහනයක් හදපියව්. ඊයා, එකත් චිනේ නිෂ්පාදිත.. මොන විලි ලජ්ජවක්ද?රටවල් මිලිටරි පැරේඩ් කරන්නෙ තමන්ගෙ යුද ශක්තිය පෙන්නන්න.... ඒකට එක්කෝ
- තමන්ගේ රටේ නිෂ්පාදනය කරපු සුපිරි ගැජට් තියෙන්න ඕන ( ඇමරිකාව, රුසියාව, චීනය, ජපානය, ඉන්දියාව )නැත්තන්,
- අනුන්ගෙ රටවල් වල හදපු සුපිරි ගැජට් අරගන්න පුලුවන් බව පෙන්නන්න සල්ලි තියෙන්න ඕන ( සිංග්ගප්පූරුව, එමිරේට්ස්, සවුදි අරාබිය, ඕමාන්, කටාර් )ඔය දෙකම නැත්තන්....
මොන ආවල් ලබ්බකටද පාරවල් වහගෙන, අපේ වයසටත් වඩා වැඩිමල් ආයුද පෙන්නන්නෙ......
මේවට කවුද බයවෙන්නෙ?......
අපිම තමයි බය වෙන්නෙ.....එච්චරයි......අපිම පෙන්නලා, අපිම බයවෙලා, යනවා....
ඒ රටවල් වල උන් උකෙන් හිනා වෙනවා
අන්න එච්චරයි.. ඔය ටික තේරුම් කරවන්නයි ඕක ලිවුවේ බන්..
ජාතියක් විදිහට අපි ලැජ්ජා වෙන්න ඕන මිසක් ආඩම්බර වෙන්න දෙයක් අපිට නෑ බන්
