නිදහස ලැබුන දිනය

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    නිදහස ලැබුන දිනය

    අපිට නිදහස ලැබුන දිනය.ඇත්තම කිවොත් අපිට නිදහසක් ලැබිලා නැ.

    නිවේදිකාව මරු
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ජනාදිපතිත් නොදැන ඉදිද්දී අනිත් අය ගැන කවර කතාද බන්. :rofl:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    27459705_1607054399382746_951963072199729834_n.jpg
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    No Sri Lankan fought for freedom. Independence was given by British as a method to cover up of their bankruptcy. Look at the dates when India got it and we got it. It's in same periods
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    No Sri Lankan fought for freedom. Independence was given by British as a method to cover up of their bankruptcy. Look at the dates when India got it and we got it. It's in same periods

    උන් දිගටම ඉන්නේ නැතුව ලංකාව දාලා ගියේ අපේ රටේ හැතිකරේ හදන්න බැහැයි කියලා උන්ටම තේරිච්ච නිසා බං.

    හොඳ වෙලාවට අර පෘතුගීසි කාරයගේ නැව දිය වැලකට අහුවෙලා ලංකාව පැත්තට ගහගෙන ආවේ. එහෙම නො එන්න අපේ උන් අදටත් රජාට කඹුර කඹුර ඉන්නවා වහල්ලු වගේ. ඌ ආතල් එකේ සුර සැප විඳ විඳ අනුන්ගේ ගෑණු උස්ස උස්ස ඉන්නවා. රජා කො‍ටු පනිනකන් ඉඳලා දේවාල කපුවා රජාගේ අන්තප්පුරේට කෙලිනවා. දේපල පිට යනවට එක ගෙදර ත්‍රීසම්, ෆෝ සම්, ගැන්ග් බෑන්ග් දානවා.

    2015 කට කලිනුත් ලංකාවේ ඔහොම රජෙක් බිහිවේගන එද්දිම යන්තම් ගෙදර යැව්වා ඌව.

    ඒත් අදටත් සමහර උන් උන්ට වහල් කම් කර කර ඉන්නවා.
     
    Portuguese un awe nathinam apitama kiyala ganiyekwath na. Raja gahala kuruwal una badu gedara ekka enna wenne
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සිරාවට. ගෑණියෙක් හිටියත් ඒකි ඇහැට කණට පේනවනම් රජා දැක්කොත් ඒකිව උස්සන් ගියා. :rofl:

    Arabiye wage ganita goniyak othala thiyaganna wenne. Raja kudalan yai kiyala.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේ රට හදන්න නම් පාලකයා එලවන්න කලින් රට වැසියෝ එළවලා ඉන්න ඕනා. මල මුසල ගොබ්බ හැතිකරයක් ඉන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ රට හදන්න නම් පාලකයා එලවන්න කලින් රට වැසියෝ එළවලා ඉන්න ඕනා. මල මුසල ගොබ්බ හැතිකරයක් ඉන්නේ.

    Wahallu elawanna one ban. Job ekata,Post ekata, Sans permit ekata, Contract eka pass karaganna wage wasi thaka politicianata redda ussana gobba hathi kare pannala inna one. Okun tamai wahallu.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Wahallu elawanna one ban. Job ekata,Post ekata, Sans permit ekata, Contract eka pass karaganna wage wasi thaka politicianata redda ussana gobba hathi kare pannala inna one. Okun tamai wahallu.

    රට දෙකඩ කඩලා වහල්ලුන්ට උන්ගෙම ජනාධිපති කෙනෙක් පත් කරගන්න දීලා අනික් එවුන් තමුන්ගෙ ගමන ගියා නම් හරි. වැඩි හරියක් ඉන්නෙ වහල්ලු හින්දා අනික් උන්ට එක දිස්ත්‍රික්කයක් තිබ්බත් ඇති.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Wahallu elawanna one ban. Job ekata,Post ekata, Sans permit ekata, Contract eka pass karaganna wage wasi thaka politicianata redda ussana gobba hathi kare pannala inna one. Okun tamai wahallu.

    දේශපාලනේට සුදුසු මොකෙක්ද කියලා තේරෙන්නෙ නැති එකත් වහලෙක්ම තමයි. එහෙම උන්නෙ ඔය නළුවොයි එළුවොයි හයියෙන් කෑගහන එවුන්ටයි කතිරෙ ගහන්නෙ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Wahallu elawanna one ban. Job ekata,Post ekata, Sans permit ekata, Contract eka pass karaganna wage wasi thaka politicianata redda ussana gobba hathi kare pannala inna one. Okun tamai wahallu.
    ගෙවල්වලට එන ෆකයලා කියන ඒවා ඇහුවම නගිනවා ප්‍රෙෂර්. මේ අට පාස් උන උන්, මරනාදාර සමිතියේ සබාපති, වනිතා සංගමේ ලේකම්, මහිලා සමිතියේ කුක්. මොන උත්ටලා උට්ටිලා ද මේ චන්දෙ ඉල්ලන්නේ. උන්ට කැන්වසින් යන්නේ, ත්‍රිවිල්කාරයි. හාඩ්වෙයාර් මුදලාලි, බස්කාරයෝ, වයින් ස්ටෝර්ස් උන්. හිතගත්තකිනේ කොරන දේවල්.