නිදහස සොයා
ඉතින් කොල්ලනි කොහොමද ? කස්ටියටම..
ඔන්න ඉතින් කාලෙකින් තමා නුලක් දාන්නේ
මෙි කියන්න යන්නේ මිි... සමහරවිට මෙි තැන කවුරැත් දන්නේ නැතිවත් ඇති
මොකද?
මෙි Place 1 තියෙන්නේ වලවෙි ගගේ මැද කොටසට වගේ වෙන්න..
හරියටම කිවිවොත් මෙන්න මෙතන
යන්න තියෙන්නේ බෛලිහුල්ඔය පහුකරලා
මරංගහවෙල හංදිය ලගින් පාර දිගේ කොස්ගමට යන්න ඔන වාහනයක යනවනමි වඩාත් හොදයි
මොකද වාහන ගමනාගමනය අවමයි

ෙ
අපි නමි ගියේ Threewheel2 / Bike එකයි... ඒත් පාරනමි ගොඩක් අවුල් 

විෂේශයෙන් කියන්න ඔන කොස්ගම ඉදන් බදුලුදෙන කියන ගමට යත්දි පාර ගැන දන්න කෙනෙක් අනිවාර්යයෙන් එක්ක යන්න ඔන මොකද පාර දිගේ අලි ඉන්නවා

විෂේශයෙන් කියන්න ඔන කොස්ගම ඉදන් බදුලුදෙන කියන ගමට යත්දි පාර ගැන දන්න කෙනෙක් අනිවාර්යයෙන් එක්ක යන්න ඔන මොකද පාර දිගේ අලි ඉන්නවා

එතන ඉදන් පයින් තමා යන්න ඔන ගමනේ ගත්තු Photos ටිකක් බලාගන්න දාන්නමි අපි Travel කරපු තැන් වලින් මෙි තැන ලස්සනම තැනක් කියලා නොකියම බෑ.. ඒ තරමිම ලස්සනයි

ඉතිං අපි නං සුපිරි Fun එකක් ගත්තා රෑ තමයි ආතල්ම කියන්න වචන නෑ

ඉතිං ඒනමි ගිහිං එන්නමි ආයෙත් ලස්සන තැනක් Travel කළොත් අනිවා උඹලත් එක්ක ගමනේ විස්තර බෙදා ගන්නමි..
හොද නරක කියන්න අමතක කරන්න එපා අනෙක් අයටත් බලන්න BUMP එකක් දාගෙනම යමු එනමි.. ඔන්න මම ගියා

Last edited: