නිදාගන්න විදිහක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    Sleep cycle එකට කෙලවෙලා biological clock එක අවුල් ගියාම ආපහු රෑට නිදාගෙන දවල්ට ඇහැරලා ඉන්න හදාගන්න උබල මොකක්ද කරන්නෙ? එපා වෙනවා බන් රෑට නින්ද යන්නෙ නෑ දවල් එළිය තියෙන වෙලාවෙ නින්ද යනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,435
    113
    melatonin බීල බලන්න
    හැබැයි දිගටම පාවිච්චි කරන්න හොද නැතුව ඇති
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,302
    166,580
    113
    එකමත් එක රටක
    tutorial එකක් බලලා අලුත් දෙයක් ඉගෙන ගන්න plan කරලා පටන් ගනින් . නිකන්ම නින්ද යනවා.
    නින්ද ගියේ නැත්නම් උබ අලුතෙන් දෙයක් ඉගෙන ගන්නවා.
    හැබයි උබට නින්ද යන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,435
    113
    tutorial එකක් බලලා අලුත් දෙයක් ඉගෙන ගන්න plan කරලා පටන් ගනින් . නිකන්ම නින්ද යනවා.
    නින්ද ගියේ නැත්නම් උබ අලුතෙන් දෙයක් ඉගෙන ගන්නවා.
    හැබයි උබට නින්ද යන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ.
    ඔව් දැං මටත් නිදිමතක් එනව ආයෙ
    මාත් නිදා ගන්නව ආයෙ
     
    • Haha
    Reactions: hasithayad

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    tutorial එකක් බලලා අලුත් දෙයක් ඉගෙන ගන්න plan කරලා පටන් ගනින් . නිකන්ම නින්ද යනවා.
    නින්ද ගියේ නැත්නම් උබ අලුතෙන් දෙයක් ඉගෙන ගන්නවා.
    හැබයි උබට නින්ද යන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ.
    :D math try karanna ona meka
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    Sleep cycle එකට කෙලවෙලා biological clock එක අවුල් ගියාම ආපහු රෑට නිදාගෙන දවල්ට ඇහැරලා ඉන්න හදාගන්න උබල මොකක්ද කරන්නෙ? එපා වෙනවා බන් රෑට නින්ද යන්නෙ නෑ දවල් එළිය තියෙන වෙලාවෙ නින්ද යනව
    I assume you aren't working. Easiest thing is just stay awake on a day time despite feeling sleepy. Drink some coffee watch a movie etc and in the evening switch off all the devices and start reading something. Go to sleep around 9pm. You will be okay from the next day. Don't sleep during day time even if you feel so.

    If this does not help, meet a doctor and get some sleep pills. You just have to skip the cycle.
     
    • Like
    Reactions: noBody2k18

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,435
    113

    Melot 6mg

    පෙත්තක් රුපියල් 45 යි
    දවල්ට බොන්න එපා. රෑට විතරයි බොන්නෙ. සතියකට වඩා බොන්න එපා. දවසක් දෙකක් බීල බලපං නින්නද යනවද කියල
    @emoji diaries තරහ අවසර :( නිකං කිව්ව බොස්, ඔයාල තමා දන්නෙ සම්පූර්ණ සිද්ධිය
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    පෙත්තක පිහිට තමයි. ඒව නම් ප්‍රිස්ක්‍රිප්ෂන් නැතුව දෙන්නෙ නෑ.
    පයින් කොහේ හරි ගමනක් පලයන් රෑ වෙනකම් එක්කො නැත්නම් ෂොපින්. ඊට පස්සෙ ඇවිත් නිදා ගනින්. එකපාර බෑ දවස් 2 ක් 3 ක් ඕක ම කරපන්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    tutorial එකක් බලලා අලුත් දෙයක් ඉගෙන ගන්න plan කරලා පටන් ගනින් . නිකන්ම නින්ද යනවා.
    නින්ද ගියේ නැත්නම් උබ අලුතෙන් දෙයක් ඉගෙන ගන්නවා.
    හැබයි උබට නින්ද යන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ.
    මේක හොද වැඩක් නෙමේ.. මට දැන් දවල්ට video එකක් බලද්දිත් නිදිමත එනවා.. එපා වෙලා තියෙන්නේ 😐

    Melot 6mg

    පෙත්තක් රුපියල් 45 යි
    දවල්ට බොන්න එපා. රෑට විතරයි බොන්නෙ. සතියකට වඩා බොන්න එපා. දවසක් දෙකක් බීල බලපං නින්නද යනවද කියල
    @emoji diaries තරහ අවසර :( නිකං කිව්ව බොස්, ඔයාල තමා දන්නෙ සම්පූර්ණ සිද්ධිය
    + මේ වගේ බූරුවොන්ගෙන් ගොඩ වෙදකම් අහන්නත් එපා
    ------ Post added on Mar 28, 2024 at 7:55 AM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    හරිම වේදනයි හිතට

    මට මැවිල පේනවා උබ හිනාවෙවී හෙනයව ඇවිස්සුව නේද කියල හිතන ගමන් "හරිම වේදනයි හිතට" කියල ටයිප් කරපු හැටි

    :yes: මට උබේ movements guess කරන්න පුලුවන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,435
    113
    මට මැවිල පේනවා උබ හිනාවෙවී හෙනයව ඇවිස්සුව නේද කියල හිතන ගමන් "හරිම වේදනයි හිතට" කියල ටයිප් කරපු හැටි

    :yes: මට උබේ movements guess කරන්න පුලුවන්
    මට abcd හැදුණෙ නැත්තං එක්කො මම ඉන්ජිනියර් කෙනෙක් නැත්තං ඩොක්ටර් කෙනෙක්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,174
    1
    100,974
    113
    34
    Kalutara
    මගෙත් පරණ routine එකට තාම එන්න බැරිවුනා. දැන් ඇහැරෙන්නේ 10ට පාන්දර 2ට බුදියගෙන. :(
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    matath 2ta wtra bn ninda ynne patta karumayak wela thiyenne.dawalta nidimathai kohe giyth