Sleep cycle එකට කෙලවෙලා biological clock එක අවුල් ගියාම ආපහු රෑට නිදාගෙන දවල්ට ඇහැරලා ඉන්න හදාගන්න උබල මොකක්ද කරන්නෙ? එපා වෙනවා බන් රෑට නින්ද යන්නෙ නෑ දවල් එළිය තියෙන වෙලාවෙ නින්ද යනවා.
ඔව් දැං මටත් නිදිමතක් එනව ආයෙtutorial එකක් බලලා අලුත් දෙයක් ඉගෙන ගන්න plan කරලා පටන් ගනින් . නිකන්ම නින්ද යනවා.
නින්ද ගියේ නැත්නම් උබ අලුතෙන් දෙයක් ඉගෙන ගන්නවා.
හැබයි උබට නින්ද යන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ.
tutorial එකක් බලලා අලුත් දෙයක් ඉගෙන ගන්න plan කරලා පටන් ගනින් . නිකන්ම නින්ද යනවා.
නින්ද ගියේ නැත්නම් උබ අලුතෙන් දෙයක් ඉගෙන ගන්නවා.
හැබයි උබට නින්ද යන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ.
math try karanna ona mekaI assume you aren't working. Easiest thing is just stay awake on a day time despite feeling sleepy. Drink some coffee watch a movie etc and in the evening switch off all the devices and start reading something. Go to sleep around 9pm. You will be okay from the next day. Don't sleep during day time even if you feel so.Sleep cycle එකට කෙලවෙලා biological clock එක අවුල් ගියාම ආපහු රෑට නිදාගෙන දවල්ට ඇහැරලා ඉන්න හදාගන්න උබල මොකක්ද කරන්නෙ? එපා වෙනවා බන් රෑට නින්ද යන්නෙ නෑ දවල් එළිය තියෙන වෙලාවෙ නින්ද යනව
නිකං කිව්ව බොස්, ඔයාල තමා දන්නෙ සම්පූර්ණ සිද්ධියමේක හොද වැඩක් නෙමේ.. මට දැන් දවල්ට video එකක් බලද්දිත් නිදිමත එනවා.. එපා වෙලා තියෙන්නේtutorial එකක් බලලා අලුත් දෙයක් ඉගෙන ගන්න plan කරලා පටන් ගනින් . නිකන්ම නින්ද යනවා.
නින්ද ගියේ නැත්නම් උබ අලුතෙන් දෙයක් ඉගෙන ගන්නවා.
හැබයි උබට නින්ද යන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ.
+ මේ වගේ බූරුවොන්ගෙන් ගොඩ වෙදකම් අහන්නත් එපාMelot 6mg
පෙත්තක් රුපියල් 45 යි
දවල්ට බොන්න එපා. රෑට විතරයි බොන්නෙ. සතියකට වඩා බොන්න එපා. දවසක් දෙකක් බීල බලපං නින්නද යනවද කියල
@emoji diaries තරහ අවසරනිකං කිව්ව බොස්, ඔයාල තමා දන්නෙ සම්පූර්ණ සිද්ධිය
හරිම වේදනයි හිතට+ මේ වගේ බූරුවොන්ගෙන් ගොඩ වෙදකම් අහන්නත් එපා
හරිම වේදනයි හිතට
මට උබේ movements guess කරන්න පුලුවන්මට abcd හැදුණෙ නැත්තං එක්කො මම ඉන්ජිනියර් කෙනෙක් නැත්තං ඩොක්ටර් කෙනෙක්මට මැවිල පේනවා උබ හිනාවෙවී හෙනයව ඇවිස්සුව නේද කියල හිතන ගමන් "හරිම වේදනයි හිතට" කියල ටයිප් කරපු හැටි
මට උබේ movements guess කරන්න පුලුවන්