ඔයාට නින්දෙන් ඇවිදින ලෙඩක්වත් තියෙනවද දන්නේ නෑනින්දෙන්ම කුස්සියට ගිහින් මොනව හරි කාලා එනවා ඇති ඇඹුල් දෙයක්..සියඹල වගේ.
![]()

ඒක නෙවේ.... දැන් ඔයාගේ අර කැඩුනු හිත හැදිලද....බල්ලෝ ටික මැරිලා ගියාද ?![]()


ඒක නෙවේ.... දැන් ඔයාගේ අර කැඩුනු හිත හැදිලද....![]()

Na naඤාණානන්දගේ බන ඇහුවද?
Oita wada dyk balaporottu unasubscribed![]()
Ema naඔයාට නින්දෙන් ඇවිදින ලෙඩක්වත් තියෙනවද දන්නේ නෑනින්දෙන්ම කුස්සියට ගිහින් මොනව හරි කාලා එනවා ඇති ඇඹුල් දෙයක්..සියඹල වගේ.
![]()
භාවනා කරද්දි සමහරුන්ට එක එක අවටියල් සීන් වෙනව් තමයි. but කටට ඇඹුල් රසක් එන එකක් ගැන ඇහුවෙ අදමයි![]()

5k athida?ඉස්සර නම් මචං මමත් නිදාගන්න කලින් විනාඩි 5ක් 10ක් විතර භාවනා කරලා නිදාගන්නවා. භාවනා කරලා නිදාගත්තු දාට පහු වෙනිදා උදේට ඇහැරෙනකොට කිසිම කම්මැලිකමක් නෑ අමුතු ප්රබෝදයක් තියෙනවා බං
දාර්ශනික උත්තරයක් දුන්නෙ ඔයා විතරයිඔයාට ටික ටික ජීවිතේ ගැන අවබෝධ වෙන්න පටන් අරන් මට නම් හිතෙන්නේ. ජීවිතේ නෙල්ලි ගෙඩියක් වගේ කියලා කියනවා නේද? නෙල්ලි වල ඇඹුල් රස දැනිලා තියෙන්නේ. තිත්ත රස, කහට රස, පැණි රස එහෙමත් දැනෙයි ඉස්සරහට.

කාටත් කියන්ඩ ...රෑටත් මදින්න... උදේවගේම... රෑටත් දවසට දෙපාරක්...
