නිදාගෙන ඉන්නකොට

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    නිදාගෙන ඉන්නකොට

    නිදාගෙන ඉන්නකොට මට එකපාරට උස්ම හිරවෙලා වගේ නැගිටෙනවනෙ. නිකං ඉස්බොල්ලෙ ගිහින් වගේ.. අමාරුවෙන් හුස්ම ඇතුලට ගන්නෙ, ඊට පස්සෙ ටිකක් වෙලා යනකං කැස්ස එනව..
    දැං දවස් කීපයක්ම මෙහෙම වුණා..
    මොකද මේ වෙන්නෙ :confused:
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    මටත් ඕක උනා
    පස්සේ වැඩි උනා

    මොකද දන්නවද සින් එක

    නහයේ මස් දල්ලක් ඇවිල්ලා නහයේ ලයින් එක බ්ලොක් වෙනවා

    නින්ද ගිහාම කටින් හුස්ම ගන්නේ

    කට ඇරිලා තියෙන්නේ
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    GERD describes a backflow of acid from the stomach into the esophagus.

    If the acid backs up as far as the throat and larynx, the sleeper will wake up coughing and choking.


    මම හිතන්නෙ මේක තමා මට වෙන්නෙ.. ඉස්බොල්ලෙ ගියා වගේ දැනෙන්නෙ..
    හුස්ම එක පාර හයියෙන් උඩට ඇදගෙන තමා ඇඳෙන් නැගිට්ටවෙන්නෙ..
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    GERD describes a backflow of acid from the stomach into the esophagus.

    If the acid backs up as far as the throat and larynx, the sleeper will wake up coughing and choking.


    මම හිතන්නෙ මේක තමා මට වෙන්නෙ.. ඉස්බොල්ලෙ ගියා වගේ දැනෙන්නෙ..
    හුස්ම එක පාර හයියෙන් උඩට ඇදගෙන තමා ඇඳෙන් නැගිට්ටවෙන්නෙ..
    hmmm. ehenam docek hamba weyan. aparade neh eka paara ninden marena eka husma hira welaa :)
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මටත් ඔය සීන් එක තියනව

    ඒ වෙලාවට උඩ ගිහින් විසිවෙනව නේ බං..
    කවුරු හරි දැක්කොත් හිතන්නෙ මූ ඉවරයි කියල..
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    කවුද බං මේ ටැග් දාන්නෙ...

    කතෝලිකයො බෞද්ධයො කොටවන්ඩ මුස්ලිම් එවුන් කරන වැඩක්ද..
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    2a584bf614ee510137e095a21c253980.jpg

    රෑට තෙල් කෑම කන්න එපා, පිරිත් කියලා නිදා ගන්න