ණය අරන් කුලුණු හදනවට වඩා මේ මනුස්සය කියන ටික කරන්න තිබ්බ. ජොබ් ටිකකුත් හැදෙනව. රටට ආදායමකුත් එනව.
Trueණය අරන් කුලුණු හදනවට වඩා මේ මනුස්සය කියන ටික කරන්න තිබ්බ. ජොබ් ටිකකුත් හැදෙනව. රටට ආදායමකුත් එනව.

හූරන් කන්නෙ නෑ බං රාජපස්සලා වගේ කැමැත්තෙන් එවන ඒවාඅනුන්ට ජොබ් හදල දෙන්න ඉස්සෙල්ල මූට පිරිමියෙක් වගේ ජොබ් ඵකක් කරල හම්බ කරන් කන්න කියපං..මූ කන්නේ අඳින්නෙ අනුන් හම්බ කරන සල්ලි වලින්.
Also true. We are paying for their loans & commissionsNaki mainage Mattala Airport, Nelum Kuluna, Hambanthota useless buildings etc.. vage kalakanni vada nisa ada mulu ratatama kelavila
අනුන්ට ජොබ් හදල දෙන්න ඉස්සෙල්ල මූට පිරිමියෙක් වගේ ජොබ් ඵකක් කරල හම්බ කරන් කන්න කියපං..මූ කන්නේ අඳින්නෙ අනුන් හම්බ කරන සල්ලි වලින්.
අා මේ පිං හාමි නේ..කන්නෙ පාන් දෙන්නෙ ටෝක්ස්..![]()
සිරාවට මෙච්චර අවුරුදු ගානක් ඔය දෙගොල්ලන්ට දීල එකෙක් වත් රටේ ආර්ථිකය ගොඩ දැම්මේ නැනේ තව තවත් ණය අරගෙන ඒවා ගෙවන්න ක්රම හොයන්නේ නැතුව අන්තිමට වටින ඉඩම් ටිකක් අනුනව අවුරුද්දට බදු දෙන්න වැඩ සලස්වපු එකනේ කරේ ඉතින් JVP එකට එකපාරක් දුන්න කියල අයි අමුතුවෙන් විනාස වෙන්න දෙයක් ඉතුරු වෙලා නැති හින්ද එන පාර චන්දෙ දෙන එක හොදයි වගේ හිතෙනවා. ඔක්කොම හොරු විතරක් ඉන්න වුන්ට අයි මත් දෙන එකේ එක හොද එකෙක් ඉන්න පක්ෂයකට දෙන එක හොදයි...

සුප්රීම් සැට් මතක උනා ඒ කතාවට...අනුන්ට ජොබ් හදල දෙන්න ඉස්සෙල්ල මූට පිරිමියෙක් වගේ ජොබ් ඵකක් කරල හම්බ කරන් කන්න කියපං..මූ කන්නේ අඳින්නෙ අනුන් හම්බ කරන සල්ලි වලින්.
අනුන්ගෙ සල්ලි හොරෙන් ගන්නෙ නැත්තම්, බලෙන් ගන්නෙ නැත්තම් කමක් නෑ ඉතින්.අනුන්ට ජොබ් හදල දෙන්න ඉස්සෙල්ල මූට පිරිමියෙක් වගේ ජොබ් ඵකක් කරල හම්බ කරන් කන්න කියපං..මූ කන්නේ අඳින්නෙ අනුන් හම්බ කරන සල්ලි වලින්.