නිදානයක් උඩ ඉදන් හිගා කනවා කිවොත් මෙික පෙන්නපල්ලා...

MINT_51

Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    ණය අරන් කුලුණු හදනවට වඩා මේ මනුස්සය කියන ටික කරන්න තිබ්බ. ජොබ් ටිකකුත් හැදෙනව. රටට ආදායමකුත් එනව.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ණය අරන් කුලුණු හදනවට වඩා මේ මනුස්සය කියන ටික කරන්න තිබ්බ. ජොබ් ටිකකුත් හැදෙනව. රටට ආදායමකුත් එනව.

    අනුන්ට ජොබ් හදල දෙන්න ඉස්සෙල්ල මූට පිරිමියෙක් වගේ ජොබ් ඵකක් කරල හම්බ කරන් කන්න කියපං..මූ කන්නේ අඳින්නෙ අනුන් හම්බ කරන සල්ලි වලින්.
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,717
    4,473
    113
    ණය අරන් කුලුණු හදනවට වඩා මේ මනුස්සය කියන ටික කරන්න තිබ්බ. ජොබ් ටිකකුත් හැදෙනව. රටට ආදායමකුත් එනව.
    True :yes:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,485
    36,434
    113
    මැදමහනුවර
    අනුන්ට ජොබ් හදල දෙන්න ඉස්සෙල්ල මූට පිරිමියෙක් වගේ ජොබ් ඵකක් කරල හම්බ කරන් කන්න කියපං..මූ කන්නේ අඳින්නෙ අනුන් හම්බ කරන සල්ලි වලින්.
    හූරන් කන්නෙ නෑ බං රාජපස්සලා වගේ කැමැත්තෙන් එවන ඒවා
     
    • Like
    Reactions: errors

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හරිම වාසනාවන්ත රටක, ජීවත් වන හරිම අවාසනාවන්ත ජනතාවක්... :(:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අනුන්ට ජොබ් හදල දෙන්න ඉස්සෙල්ල මූට පිරිමියෙක් වගේ ජොබ් ඵකක් කරල හම්බ කරන් කන්න කියපං..මූ කන්නේ අඳින්නෙ අනුන් හම්බ කරන සල්ලි වලින්.

    Chichi sir wage nattham nasa ekata upades denna one freelance
     
    • Haha
    Reactions: SDCR and ElaBaba

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    පිං හාමි hari paw හාමි hari uu kiya ne eke point ekak tiye
    maha loku rajapakayage thama pora talk , boru marketing , atha gahana gahana eka fail
    2/3 tiye , araka tiye , meka tiye , atha gahana gahana eka fail

    kapuwath kola , kapuwath nill , kapuwath rathu un na dan

    ඔව් ඔව් ගුNP එහෙම පක්ෂයක් නැ බෝල දැන් කඩේ යන්න , සජිය මලා වගේ තමා ,ඕකට කඩේ යන්නඊ උබල වගේ උන් ,මයිනට කඩේ යන්නේ උබලානේ , ඒකා කොචර fail උනත් මල්ලි දියසෙන් කියලනේ හිතන්නේ .

    විවේචන අහ්හන්න බැරි ගොබ්බ හැත්ත
    අා මේ පිං හාමි නේ..කන්නෙ පාන් දෙන්නෙ ටෝක්ස්..🤣🤣
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සිරාවට මෙච්චර අවුරුදු ගානක් ඔය දෙගොල්ලන්ට දීල එකෙක් වත් රටේ ආර්ථිකය ගොඩ දැම්මේ නැනේ තව තවත් ණය අරගෙන ඒවා ගෙවන්න ක්‍රම හොයන්නේ නැතුව අන්තිමට වටින ඉඩම් ටිකක් අනුනව අවුරුද්දට බදු දෙන්න වැඩ සලස්වපු එකනේ කරේ ඉතින් JVP එකට එකපාරක් දුන්න කියල අයි අමුතුවෙන් විනාස වෙන්න දෙයක් ඉතුරු වෙලා නැති හින්ද එන පාර චන්දෙ දෙන එක හොදයි වගේ හිතෙනවා. ඔක්කොම හොරු විතරක් ඉන්න වුන්ට අයි මත් දෙන එකේ එක හොද එකෙක් ඉන්න පක්ෂයකට දෙන එක හොදයි...
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,865
    3,840

    True fact :yes:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    අනුන්ට ජොබ් හදල දෙන්න ඉස්සෙල්ල මූට පිරිමියෙක් වගේ ජොබ් ඵකක් කරල හම්බ කරන් කන්න කියපං..මූ කන්නේ අඳින්නෙ අනුන් හම්බ කරන සල්ලි වලින්.
    සුප්‍රීම් සැට් මතක උනා ඒ කතාවට...
     
    • Haha
    Reactions: u_make_me_sick_

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    අනුන්ට ජොබ් හදල දෙන්න ඉස්සෙල්ල මූට පිරිමියෙක් වගේ ජොබ් ඵකක් කරල හම්බ කරන් කන්න කියපං..මූ කන්නේ අඳින්නෙ අනුන් හම්බ කරන සල්ලි වලින්.
    අනුන්ගෙ සල්ලි හොරෙන් ගන්නෙ නැත්තම්, බලෙන් ගන්නෙ නැත්තම් කමක් නෑ ඉතින්.
    මිනිස්සු කැමැත්තෙන් දෙන ඒව නම්.

    දැනටත් පාර්ලිමේන්තුවේ බහුතරයක් කන්නෙ අදින්නෙ අනුන් හම්බ කරන සල්ලි වලින් තමා.
    හොරකම් කරන එක ජොබ් එකක් විදිහට උබ සලකනවද?