මේ මාලේ අවුරුදු 500කට වඩා පරණයි. ගන්නකොට මේක තිබ්බේ නුලකින් ගැටගහලා, එක දිරලා. අපි තිබ්බ විදියටම කම්බියකින් බැන්දා මේක අයිති රාජවංශය හොයාගන්න තමා ට්රයි එක. මේකේ වටිනාකම වැඩියි මෙහෙම උනුකරනවට වැඩිය.
මේක වටිනාකම තක්සේරු කලේ නැ..shaa maru neeoyath dn kotipathiyek neda? congratz bro
![]()
නැහැ.. මේවා එක්ස්කවෙටඩ්.. කිසිම යන්ත්ර මන්ත්ර පුද පුජා නැ..kohomada gaththe? machine da?
නැහැ.. මේවා එක්ස්කවෙටඩ්.. කිසිම යන්ත්ර මන්ත්ර පුද පුජා නැ..



මේ මාලේ අවුරුදු 500කට වඩා පරණයි. ගන්නකොට මේක තිබ්බේ නුලකින් ගැටගහලා, එක දිරලා. අපි තිබ්බ විදියටම කම්බියකින් බැන්දා මේක අයිති රාජවංශය හොයාගන්න තමා ට්රයි එක. මේකේ වටිනාකම වැඩියි මෙහෙම උනුකරනවට වැඩිය.
බොරු කියන්න එපා බන්.... ඔක ගැට ගහල තියෙන්නෙ කම්බියකින් නෙවෙය්.. තන්ගුස් නූලකින්.. ඇය් බන් බොරු කියල ආතල් ගන්නෙ...
කලින් චොක්ලට් කොළයක් දැම්මා. දැන් තංගුස් නූලක් කම්බියක් කරලා. 
වැඩේ කියන්නේ ඌ ඒක ෆොටෝ එකේ දැකලා තියන්නේ කම්බියක් වගේ බංකලින් චොක්ලට් කොළයක් දැම්මා. දැන් තංගුස් නූලක් කම්බියක් කරලා.
![]()
මචන් ... මට හිතෙන්නෙ... මු හාඩ් ඩිස්ක් එකක් රෙකවරි කරල කාගෙහරි ඔක අහු වෙලා. නැත්නම් මුගෙ පීසී එකෙ හාඩ් එක ගිහින් දුකට ජොඉන්ට් එකක් ගහල තව පොඩ්ඩක් ටීක් වෙන්න චොකලට් කැල්ලක් කාල... චොකලට් කොලෙ ගුලි කර කර ඉන්න කොට මුට පෙනිල එක රත්තරන් ගුලියක් වගෙ... එකට ගැලපෙන්න කතාව ලියල...
මටත් පේන්නේ එහෙම සීන් එකක් වගේ. මටත් පේන්නේ එහෙම සීන් එකක් වගේ.
උබලට පිස්සුද බන්. ඇස පොට්ටද?මචන් ... මට හිතෙන්නෙ... මු හාඩ් ඩිස්ක් එකක් රෙකවරි කරල කාගෙහරි ඔක අහු වෙලා. නැත්නම් මුගෙ පීසී එකෙ හාඩ් එක ගිහින් දුකට ජොඉන්ට් එකක් ගහල තව පොඩ්ඩක් ටීක් වෙන්න චොකලට් කැල්ලක් කාල... චොකලට් කොලෙ ගුලි කර කර ඉන්න කොට මුට පෙනිල එක රත්තරන් ගුලියක් වගෙ... එකට ගැලපෙන්න කතාව ලියල...