නිදානේ බොරු කිව්වා උන් ඉන්නවනම් දැන්

Goodies

Banned
Aug 27, 2017
145
13
0
නිදානේ බොරු කිව්වා උන් ඉන්නවනම් දැන්

IZm5yzB.jpg
5d636111-7901-4d61-b504-ff9450b1a0fc
 
Goodies

Banned
Aug 27, 2017
145
13
0
මේ මාලේ අවුරුදු 500කට වඩා පරණයි. ගන්නකොට මේක තිබ්බේ නුලකින් ගැටගහලා, එක දිරලා. අපි තිබ්බ විදියටම කම්බියකින් බැන්දා මේක අයිති රාජවංශය හොයාගන්න තමා ට්‍රයි එක. මේකේ වටිනාකම වැඩියි මෙහෙම උනුකරනවට වැඩිය.
 
hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,024
    35,963
    113
    වොන්ඩර් ලැන්ඩ්

    බොරු කියන්න එපා බන්.... ඔක ගැට ගහල තියෙන්නෙ කම්බියකින් නෙවෙය්.. තන්ගුස් නූලකින්.. ඇය් බන් බොරු කියල ආතල් ගන්නෙ...
     
    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    බොරු කියන්න එපා බන්.... ඔක ගැට ගහල තියෙන්නෙ කම්බියකින් නෙවෙය්.. තන්ගුස් නූලකින්.. ඇය් බන් බොරු කියල ආතල් ගන්නෙ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,871
    113
    පෙන්ඩන්ට් එකේ ඉස්සරහයි පස්සෙයි පොටෝ දෙකක් දාපන් සම්පූර්ණ මාලෙම දිග ඇරල තියෙන විදියට හදල රාජවංශයය හෝ අයිති පරම්පරාවයි කියන්න.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,467
    7,233
    113
    බොරු කියන්න එපා බන්.... ඔක ගැට ගහල තියෙන්නෙ කම්බියකින් නෙවෙය්.. තන්ගුස් නූලකින්.. ඇය් බන් බොරු කියල ආතල් ගන්නෙ...

    වැඩේ කියන්නේ ඌ ඒක ෆොටෝ එකේ දැකලා තියන්නේ කම්බියක් වගේ බං ;) කලින් චොක්ලට් කොළයක් දැම්මා. දැන් තංගුස් නූලක් කම්බියක් කරලා. :rofl:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,467
    7,233
    113
    ඔය ෆොටෝ එක ගත්තේ ෆෝන් එකේ කැමරාවෙන්ද බං :confused:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,024
    35,963
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වැඩේ කියන්නේ ඌ ඒක ෆොටෝ එකේ දැකලා තියන්නේ කම්බියක් වගේ බං ;) කලින් චොක්ලට් කොළයක් දැම්මා. දැන් තංගුස් නූලක් කම්බියක් කරලා. :rofl:

    මචන් ... මට හිතෙන්නෙ... මු හාඩ් ඩිස්ක් එකක් රෙකවරි කරල කාගෙහරි ඔක අහු වෙලා. නැත්නම් මුගෙ පීසී එකෙ හාඩ් එක ගිහින් දුකට ජොඉන්ට් එකක් ගහල තව පොඩ්ඩක් ටීක් වෙන්න චොකලට් කැල්ලක් කාල... චොකලට් කොලෙ ගුලි කර කර ඉන්න කොට මුට පෙනිල එක රත්තරන් ගුලියක් වගෙ... එකට ගැලපෙන්න කතාව ලියල...
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,467
    7,233
    113
    මචන් ... මට හිතෙන්නෙ... මු හාඩ් ඩිස්ක් එකක් රෙකවරි කරල කාගෙහරි ඔක අහු වෙලා. නැත්නම් මුගෙ පීසී එකෙ හාඩ් එක ගිහින් දුකට ජොඉන්ට් එකක් ගහල තව පොඩ්ඩක් ටීක් වෙන්න චොකලට් කැල්ලක් කාල... චොකලට් කොලෙ ගුලි කර කර ඉන්න කොට මුට පෙනිල එක රත්තරන් ගුලියක් වගෙ... එකට ගැලපෙන්න කතාව ලියල...

    :lol: මටත් පේන්නේ එහෙම සීන් එකක් වගේ.
     
    උබලට පිස්සුද බන්. ඇස පොට්ටද?