නිදා සිටින හාවා රතිඥයකින් ඇහැරවීම!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,906
    113
    -~උලක් උඩ-~

    Waking a sleeping rabbit with a firecracker!!!​


    clever click bait with negative marketing . . වීඩියෝ එක බලන්න ඕනෙ නෑ.. තියෙන්නෙ ඒ රතිඥ්ඥෙ පත්තුකරන්න ලයිටරෙ දෙපාරක් තුන් පාරක් පත්තු කරද්දී හාවා ඒ සද්දෙට ඇහැරෙනවා.. පස්සෙ බලද්දි ඒක රතිඥෙකුත් නෙවේ , නිකන් පොඩි ඩමි එකක්. මිලියන 39 ක් බලලා... හොඳ අදහසක් යූටියුබර් කෙනෙකුට. (මට ප්‍රශ්නෙ තියෙන්නෙ,මේක මගෙ ෆ්‍රන්ට් පේජ් එකට ආවෙ කොහොමද කියලා :P)