නිදිද

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,380
    1
    50,970
    113
    ප*යාගල
    sorry.com
    උඹ හැමදාම රැට ඇහැරිලා මොනවද කරන්නේ??
    මගෙ වෙබ්සයිට් එකට බැක්ලින්ක් ගහනවා.ආටිකල් ලියනවා . :baffled:
    Freelance වැඩත් කරනවා. දවල්ට ඔලුව කෙලින් තියන් වැඩක් කරන්න අමාරුයි වටපිටාවෙ සද්ද එක්ක හිතුනොත් ගේම් ගහනවා

    සමපෝෂ කාපං මම වගේ.. :dull:
    බෝඩිමේ ඉන්න දවස්වල කෑවා බන්. ඒකට තමයි මහත් උනේ:sorry:
    ------ Post added on Jul 23, 2023 at 12:46 AM