නිදිද

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    මගෙ වෙබ්සයිට් එකට බැක්ලින්ක් ගහනවා.ආටිකල් ලියනවා . :baffled:
    Freelance වැඩත් කරනවා. දවල්ට ඔලුව කෙලින් තියන් වැඩක් කරන්න අමාරුයි වටපිටාවෙ සද්ද එක්ක හිතුනොත් ගේම් ගහනවා

    පට්ට පට්ට. රැ කියා වෙනකම් වගේ ඉන්නවද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    දවල්ට ඔලුව කෙලින් තියන් වැඩක් කරන්න අමාරුයි වටපිටාවෙ සද්ද එක්ක හිතුනොත් ගේම් ගහනවා
    මේ පැත්තේ උන්ට පිස්සු බන්.
    දවස් හතරක් musical show . මුන්ට නටල එපා වෙන්නේ නැද්ද මන්ද.. අද 3 වෙනි දවස. 🥴
    ඒ ground එකට අපේ ගෙදර ඉදන් විස්තාපනය 50m වගේ.

    දැන් රාජමාලිගේ පරවියා වගේ යන්නේ . :dull:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    මේ පැත්තේ උන්ට පිස්සු බන්.
    දවස් හතරක් musical show . මුන්ට නටල එපා වෙන්නේ නැද්ද මන්ද.. අද 3 වෙනි දවස. 🥴
    ඒ ground එකට අපේ ගෙදර ඉදන් විස්තාපනය 50m වගේ.

    දැන් රාජමාලිගේ පරවියා වගේ යන්නේ . :dull:
    කොහෙද බන්??
     
    • Like
    Reactions: John Dutton