නිදිනෑ.................

121314

Member
Jan 7, 2015
310
31
0
කියපන් බලන්න උබලා අඛණ්ඩව එක දිගට ඇහැරගෙන ඉදලා තියන දවස් ගාණ කීයද?
ඊට පස්සේ ඒක හින්දා වුණු විශේෂ සිදුවීම් මොනාද?(ඒ කෙන් ඇතිවුණ අතුරු ඵල.ආබාධ/අසනීප වගේ ඒවා)
නැත්තම් සිද්ද වුන ආතල් සිද්දි වුනත් කමක් නෑ.
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ලොල් උපරිම දවස් දෙකයි බන්... මාතර මල ගෙදරක ගිහින් නිදි මැරුවා... එහෙම අතුරු ආබාධයක් නෑ බන්.. පහු වෙනිදට හිටගෙන නින්ද යන්නේ.... නයිට් ගහලා පහු වෙනිදට වාහන එහෙම එළවන්න එපා... නින්ද යනවා...
     
    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    ලොල් උපරිම දවස් දෙකයි බන්... මාතර මල ගෙදරක ගිහින් නිදි මැරුවා... එහෙම අතුරු ආබාධයක් නෑ බන්.. පහු වෙනිදට හිටගෙන නින්ද යන්නේ.... නයිට් ගහලා පහු වෙනිදට වාහන එහෙම එළවන්න එපා... නින්ද යනවා...

    එළ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ape sahodarayek nathi wela eka digata dawas 3 night gahuwa yako

    eka kalisamen dawas 3 hitiye

    aturu abada kiyanne itin

    3 weni dawase wada okoma iwara karala ganja uguru 4 adde.. karakila bima watila pas kawa :(
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    mama kalin weda karapu garment factoey eke, ude 7 ta wedata giya paara hapuwada off wela boodimata enakota hawasa 3.30 ta vithara, e wenakal eheragena hitiya, vinadi 5 , 10 nidaagaththa nemei ninda giya... ammooo mathak wenakotath epa wenawa, karana wede weradunoth ithin pahuwata guu 70 way.........:growl::growl::growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ape sahodarayek nathi wela eka digata dawas 3 night gahuwa yako

    eka kalisamen dawas 3 hitiye

    aturu abada kiyanne itin

    3 weni dawase wada okoma iwara karala ganja uguru 4 adde.. karakila bima watila pas kawa :(
    :lol::lol::lol:
     
    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    mama kalin weda karapu garment factoey eke, ude 7 ta wedata giya paara hapuwada off wela boodimata enakota hawasa 3.30 ta vithara, e wenakal eheragena hitiya, vinadi 5 , 10 nidaagaththa nemei ninda giya... ammooo mathak wenakotath epa wenawa, karana wede weradunoth ithin pahuwata guu 70 way.........:growl::growl::growl:

    ela ela.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    3 days on jungle with deadly experience against enemy ... sometimes tired..sleepy..boring .. but we rescued with ourselves