නිදිමතයි 💤

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මැරෙන්න නිදිමතයි මිට්ටෝ. කෝපි දෙකකුත් බිව්වා තාම හරි නෑ. මීටිං දෙක තුනකුත් තියෙනවා, මගදී නින්දගියොත් හුටා තමයි💤💤💤
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,569
    8,310
    113
    stress ban oya
    shot ekak dapan

    thawa ekek vitamin D, B12 aran balapan. Thyroid check ekak karaganin or blood suger check.
     
    Last edited:
    • Like
    Reactions: LINDA_ADERSON_22

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මැරෙන්න නිදිමතයි මිට්ටෝ. කෝපි දෙකකුත් බිව්වා තාම හරි නෑ. මීටිං දෙක තුනකුත් තියෙනවා, මගදී නින්දගියොත් හුටා තමයි💤💤💤
    high suger level or lack of water consump
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    meka thamai behetha. ilaga dawaseth ninda yanne na

    0008478.jpeg
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කෝපිය ගහද්දී shot ක්‍රමෙට ගසාපන් මගේ සුන්දර මිට්ටෝ 🤗

    Shot ක්‍රමය කියන්නේ ඔය expresso nespresso වගේ මැෂින් ජාති වලින් අඩු වතුර එක්ක උකුවට පොඩි shot එකක් වගේ ප්‍රමාණයක් එන්නේ බම් අන්න එහෙම ගානට manual එකේ brew කරගෙන ගහපන්

    හොඳට වද්ද ගන්න මොනාහරි fiber තියන පොඩි කෑමක් එක්ක කොපිය ගසාපන්, ඔය ඇට ජාති 7ක් 8ක් වගේ කන ගමන් (ආමන්ඩ්, කජු, පීනට්), බිස්කට් නම් whole grain වගේ ඒවා කාලා බීපන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෝපිය ගහද්දී shot ක්‍රමෙට ගසාපන් මගේ සුන්දර මිට්ටෝ 🤗

    Shot ක්‍රමය කියන්නේ ඔය expresso nespresso වගේ මැෂින් ජාති වලින් අඩු වතුර එක්ක උකුවට පොඩි shot එකක් වගේ ප්‍රමාණයක් එන්නේ බම් අන්න එහෙම ගානට manual එකේ brew කරගෙන ගහපන්

    හොඳට වද්ද ගන්න මොනාහරි fiber තියන පොඩි කෑමක් එක්ක කොපිය ගසාපන්, ඔය ඇට ජාති 7ක් 8ක් වගේ කන ගමන් (ආමන්ඩ්, කජු, පීනට්), බිස්කට් නම් whole grain වගේ ඒවා කාලා බීපන්
    ඔහොම තමයි ගසන්නේ. නිදිමරලා කාලකන්නි වෙලා හිටියේ. පැයයි නිදාගත්තේ. අද දවස බොහොම අමාරුවෙන් ඇදගත්තා. ගෙදර ගිහින් නිදාගන්න ඕන.
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔහොම තමයි ගසන්නේ. නිදිමරලා කාලකන්නි වෙලා හිටියේ. පැයයි නිදාගත්තේ. අද දවස බොහොම අමාරුවෙන් ඇදගත්තා. ගෙදර ගිහින් නිදාගන්න ඕන.
    හදිස්සියට මමත් ගහන්නේ උකුවට හොඳට black coffee තමා, ඇඟ උෂ්ණ නිසා මීපැණි මේස හැන්දක් වගේ කනවා balck coffee උකු උනාම හෙනම උෂ්ණ සීන් එකක් තියනවා (සාමාන්‍ය උබල වගේ උන්ට ඒ උෂ්නේ අවුලක් නෑ, මට අවුල උෂ්ණ ඇඟේ උෂ්ණ වැඩි ලෙඩක් තියනො ඒක නිසා මී පැණි ගන්න කියලා තියෙන්නේ 🤗)

    කිරි නැතුව සීනි නැතුව ගහනවා effect එක ගන්න, ඉඳලා හිටලා බිස්කට් එකක් කනවා හිස්බඩ නම් (දූපතේ ජරා බිස්කට් කන්නේ නෑ මොනාහරි රට බිස්කට් තියේනම් කනවා 🤭)

    1.jpg
     
    • Love
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හදිස්සියට මමත් ගහන්නේ උකුවට හොඳට black coffee තමා, ඇඟ උෂ්ණ නිසා මීපැණි මේස හැන්දක් වගේ කනවා balck coffee උකු උනාම හෙනම උෂ්ණ සීන් එකක් තියනවා (සාමාන්‍ය උබල වගේ උන්ට ඒ උෂ්නේ අවුලක් නෑ, මට අවුල උෂ්ණ ඇඟේ උෂ්ණ වැඩි ලෙඩක් තියනො ඒක නිසා මී පැණි ගන්න කියලා තියෙන්නේ 🤗)

    කිරි නැතුව සීනි නැතුව ගහනවා effect එක ගන්න, ඉඳලා හිටලා බිස්කට් එකක් කනවා හිස්බඩ නම් (දූපතේ ජරා බිස්කට් කන්නේ නෑ මොනාහරි රට බිස්කට් තියේනම් කනවා 🤭)

    1.jpg

    single_vs_double_espresso_29e34a2a-7623-417f-a000-a69fc2e89edb.jpg

    හරිස්චන්ද්‍ර කෝපි වලට වතුර දාල බිබී හිටිය මිට්ටොන්ට සීනිත් නැතිව මෙහෙම එකක් දුන්නොත් පොලොවේ ගහයි🤣
     
    • Love
    Reactions: MR.YOLO

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,625
    3,498
    113
    මැරෙන්න නිදිමතයි මිට්ටෝ. කෝපි දෙකකුත් බිව්වා තාම හරි නෑ. මීටිං දෙක තුනකුත් තියෙනවා, මගදී නින්දගියොත් හුටා තමයි💤💤💤
    සෝඩා ටිකකින් මූන හෝදාගණින් හරි යනවා
     
    • Like
    Reactions: LINDA_ADERSON_22