නිදිමත අඩුකරගන්න

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    පැය හතක් නිදාගෙන වැඩ කරන්න වෙලාව මදි මචන්,, අඩුම පැය පහක් වත් නිදාගත්තනම් කේස් එකක් නාඅ:yes:

    මට නම් අඩුවෙන් නිදාගත්තා කියන්නේ කුඩු ගැහුවා වගේ ආයේ දවසම :lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මටත් ඔය සීන් එක තියෙනව මේ කාලෙ. මට නම් හිතෙන්නෙ දේශගුණයත් එක්ක එන සිද්දියක් වගේ බං. හොඳටම පායනව නේහ්:yes::yes::yes:
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    eka ditata dawas 28k

    01-dawasakata wathura 4.5L (leter) bonna oone
    02-sudu luunu (tikak loku) bik 9k thambala (250ml mug ekak wage) wathura tika beela bik tika kanna
    03-Tea, Plain Tea, chocolate, Arthaapal, ChoChoo kana eka Nawaththanna
    04-thel keema nawaththanna

    dawas 28 karala balanna

    mulinma podi kattak thiyanawa (amaarui)
    week end ekaka patan ganna
    dannema nethuwa keema kana pramaanaya adu wei
    eeka aulak nee
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,553
    3,143
    113
    Hina pennathuwa nidaganta grugs nadda BN.
    Mala vikaara dreams penne. Users oluwethkekkumai samahrk data...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Hina pennathuwa nidaganta grugs nadda BN.
    Mala vikaara dreams penne. Users oluwethkekkumai samahrk data...
    ඹට ඔය සීන් එකත් තියෙනව නේහ් බං. ඊයෙත් මහ ජරා හීනයක් දැකල නැගිට්ට. තාම ඔලුව රිදෙනව:angry::angry::angry:
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    නිදිමත අඩුවෙන්න මොනා හරි ඩ්‍රග්ස් දන්නෙ නැද්ද සිංහලු:dull:? ෆාමසියෙන් ගන්න..:yes:

    මහ කාලකණ්නි නිදිමතක් තියෙන්නෙ, මොන වැඩක් තිබ්බත් නිදිමතනම් නැතිවෙන්නෙ නෑ නිදාගන්නව කොහොමහරි.. ෂිට් , එපාවෙලා ඉන්නේ:baffled::angry::angry:
    tHE BEST IS kurakkan piti (original) kanda.
    ( or ICE from pharmacy)
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    අඩේ මට වෙන්නෙ බං මම phone එක අරං ඇදට යන්නේ.කොච්චර control කරන්න හැදුවත් බෑ.youtube බලන්න ගත්තම ඉවරයක් නෑ.අනිවා 2 පහු වෙනවා.ඉතිං දවසම මූසල කරං උදේට නැගිටින්නේ.මරම වදයක් මේකනම්.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    අඩේ මට වෙන්නෙ බං මම phone එක අරං ඇදට යන්නේ.කොච්චර control කරන්න හැදුවත් බෑ.youtube බලන්න ගත්තම ඉවරයක් නෑ.අනිවා 2 පහු වෙනවා.ඉතිං දවසම මූසල කරං උදේට නැගිටින්නේ.මරම වදයක් මේකනම්.

    matath oya wage seen ekak thiyanwa. mama nam karanne pandara 2 withara wenakan CoD gahanawa :sorry::sorry::sorry: ude nagitiddi sahenna parakku wenawa ithin dawasama iwarai.
    kochchara hithuwath nawaththa ganna ba. hitha palanaya karana eka mara amaru deyak ban :no::no::no:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p

    matath oya wage seen ekak thiyanwa. mama nam karanne pandara 2 withara wenakan CoD gahanawa :sorry::sorry::sorry: ude nagitiddi sahenna parakku wenawa ithin dawasama iwarai.
    kochchara hithuwath nawaththa ganna ba. hitha palanaya karana eka mara amaru deyak ban :no::no::no:

    මටත් අන්නේක් බන් සීන්නෙක , හිත පාලනය කරගන්න බෑ:dull: