මට නම් අඩුවෙන් නිදාගත්තා කියන්නේ කුඩු ගැහුවා වගේ ආයේ දවසමපැය හතක් නිදාගෙන වැඩ කරන්න වෙලාව මදි මචන්,, අඩුම පැය පහක් වත් නිදාගත්තනම් කේස් එකක් නාඅ

Caffeine walatada bada welenne, Coffee biwwamada![]()
black coffee walata ehema wenne na. nidimatha ena welawata tikak beepan.

ඹට ඔය සීන් එකත් තියෙනව නේහ් බං. ඊයෙත් මහ ජරා හීනයක් දැකල නැගිට්ට. තාම ඔලුව රිදෙනවHina pennathuwa nidaganta grugs nadda BN.
Mala vikaara dreams penne. Users oluwethkekkumai samahrk data...



tHE BEST IS kurakkan piti (original) kanda.නිදිමත අඩුවෙන්න මොනා හරි ඩ්රග්ස් දන්නෙ නැද්ද සිංහලු? ෆාමසියෙන් ගන්න..
මහ කාලකණ්නි නිදිමතක් තියෙන්නෙ, මොන වැඩක් තිබ්බත් නිදිමතනම් නැතිවෙන්නෙ නෑ නිදාගන්නව කොහොමහරි.. ෂිට් , එපාවෙලා ඉන්නේ![]()
tHE BEST IS kurakkan piti (original) kanda.
( or ICE from pharmacy)

අඩේ මට වෙන්නෙ බං මම phone එක අරං ඇදට යන්නේ.කොච්චර control කරන්න හැදුවත් බෑ.youtube බලන්න ගත්තම ඉවරයක් නෑ.අනිවා 2 පහු වෙනවා.ඉතිං දවසම මූසල කරං උදේට නැගිටින්නේ.මරම වදයක් මේකනම්.


ude nagitiddi sahenna parakku wenawa ithin dawasama iwarai.


matath oya wage seen ekak thiyanwa. mama nam karanne pandara 2 withara wenakan CoD gahanawaude nagitiddi sahenna parakku wenawa ithin dawasama iwarai.
kochchara hithuwath nawaththa ganna ba. hitha palanaya karana eka mara amaru deyak ban![]()
