නිදිමත හැදෙනව බන් computer screen එකට.

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මොන මගුලක්ද දන්නෑ බන් pc එක ඉස්සරහට උන් හැටියෙම නිදිමත හැදනෙව. Pc එක ලඟින් ගියාම නිදිමත නැති වෙනව. screen එක පුලුවන් තරම් ඩිම් කරල තියෙන්නේ.

    ඇස් වලට කෙලවෙන්නද බන් යන්නේ?
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    Pc එක තියෙන තැන ටිකක් වෙනස් කරන්න මචන්. හොදට එලිය වැටෙන තැනකට මාරු කරගන්න. එතකොට ඔය නිදි මත ගතිය හරියාවි. අනික නිදිමත එන වෙලාවට පොඩි රවුමක් දාලා එන්න.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    උඹටද නිදිමත හැදෙන්නෙ නැත්තං ස්ක්‍රීන් එකටද,
    ස්ක්‍රීන් එකට හැදෙනවනං ස්ක්‍රීන් සෙටිංස් වල ස්ලීප් මෝඩ් ඔන් කරල ඇති.