නිදියහනේ ගැටළුවක්
අපේ නිදියහනේ, තේරෙන සිංහලෙන් කිව්වොත් Bed එකේ ලොකු ප්රශ්නයක් තියෙනවා. එකේ කකුලක ඇණයක් ගැලවිලාද කොහෙද පොඩ්ඩ ඇත්නම් බෑ කිරි කීරීස් ගානවා. නින්දෙන් පෙරලුනත් මාර සද්දයක් එන්නේ. බාස් කෙනෙකුට එන්න කියලා පණිවිඩ පිට පණිවිඩ යැව්වත් ඒ යකා එන පාටක් නෑ. මිටියක් අරන් කම්බි ඇණයක් හරි ගහන්න හිතෙනවා වෙලාවකට!