නිදියහනේ ගැටළුවක්

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    නිදියහනේ ගැටළුවක්

    අපේ නිදියහනේ, තේරෙන සිංහලෙන් කිව්වොත් Bed එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එකේ කකුලක ඇණයක් ගැලවිලාද කොහෙද පොඩ්ඩ ඇත්නම් බෑ කිරි කීරීස් ගානවා. නින්දෙන් පෙරලුනත් මාර සද්දයක් එන්නේ. බාස් කෙනෙකුට එන්න කියලා පණිවිඩ පිට පණිවිඩ යැව්වත් ඒ යකා එන පාටක් නෑ. මිටියක් අරන් කම්බි ඇණයක් හරි ගහන්න හිතෙනවා වෙලාවකට!
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දෙන්නෙක් බර වැඩි ඇති, නෝනා එවන්න මගේ ඇදට එක ගත්තේ දම්රෝ 10 ඉයස් වොරන්ටි හොදය් , සැපට නින්දත් යනවා... හොදට බම්ප් වෙනවා...

    ඔයා අද හදා ගත්ට්ඨාම ආයේ එවන්නම්
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    දෙන්නෙක් බර වැඩි ඇති, නෝනා එවන්න මගේ ඇදට එක ගත්තේ දම්රෝ 10 ඉයස් වොරන්ටි හොදය් , සැපට නින්දත් යනවා... හොදට බම්ප් වෙනවා...

    ඔයා අද හදා ගත්ට්ඨාම ආයේ එවන්නම්
    විකාර කතා
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    කතා බහ කරන ශයිලියෙන් නම් මහදැන මුත්ත වගේ. අර කඩයක් කරනව කියන්නෙ