මට සැරයක් උණ හැදිලා නිදාගෙන ඉද්දි අම්මලා මාව අවදි කළා බෙහෙත් බොන්න. අම්මලා මාව අවදි කරලා මගෙන් මොකක්ද අහනවා. ඒත් මට තේරෙන්නේ නෑ කියන්නේ මොකක්ද කියලා. තේරෙන්නේ නැති භාෂාවක් වගේ. මම සෑහෙන උත්සාහ කළා කියන දේ තේරුම් ගන්න. ඒත් බෑ. මම කතා කරන්න හැදුවා. කතා කරන්නත් බෑ. ඒත් මගේ අත් එහෙම වැඩ කරනවා. ඊට පස්සේ තාත්තා ඇවිත් මාව හොල්ලලා හොල්ලලා තමයි සාමාන්‍ය තත්වෙට ගත්තේ.



.. අහ්හ් දැනුයි මතක් උනේ අරූ කිව්ව නේද මේක ලෙඩක් නෙමෙයි කියල 

