නිදි-අංශභාගය

kolla

Junior member
  • Sep 26, 2006
    81
    5
    18
    මටත් වෙලා තියෙනවා, අර කිව්වත් වගේ දවල්ට තමයි.
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මෛත්‍රී බවනව කරලා නිදාගන්ඩ පුරුදු වෙන්න . ඔය කිසිම දෙයක් වෙනනේ නැ . අත්දැකීමෙන් කියන්නේ .
    තෙරුවන් සරණයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    matath wela thiyenawa. patteta baya wenawa. habai ohoma wenne gedaradi waitharai.

    ohoma baya wela eherunama, mama dawas 2-3k yanakan bus eke seat ekaka wath wadi wela enne na. bus eke keegahala noondi wenna ba ney..
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මාර සින් එක කියන්නේ ඊයේ මට එකෙක් සෙට් වෙලා උ ඔය ගැන (Sleep paralysis) මට ගොඩක් වෙලා කිව්වා කිව්වා , මම අද උදේ ඉදන් නම මතක් කරා පොඩ්ඩක් හොයල බලන්න උබත් ඒ වෙලාවට ත්‍රෙඩ් එකක් දාල , මට පිස්සු වගේ :rofl: :rofl: :dull: :confused: :nerd:

    පොර කියපු විදියට උඋව නින්දෙන් බය වෙනවලු , කෑ ගැහුවට සදේ පිට වෙන්නේ නැ ලු . උබ කිව්වා වගේ අතපය හොල්ලන්න බැ ලු , ඌ කිව්වේ ගොඩක් Stress / Migraine වලට ඕක එනවා කියල

    sleep-paralysis.png

    මේක හරියටම හරි,මටත් වෙලා තියෙනවා.මම හිතුවේ වෙන මොකක් හරි මගුලක් කියල.දැනුයි දැනගත්තේ ඇත්ත සිද්දිය.
    දවසක් අත පය හොල්ල්ලන්න බැරුව මම යටිගිරියෙන් කෑගැහුවා.ඒත් ඒක කාටවත් ඇහිල නෑ.මම හිතුවේ ගෙදර උන් ඔක්කොම එයි කියල බලන්න.ඒත් පස්සේ තමයි මීටර් උනේ සද්දයක් පිට වෙලා නෑ කියල:yes:
    බලපුවහම ගොඩක් උන්ට මේක තියෙනවනේ:rofl:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Mata eka dawasak oka wela ambaaneka mala panala hitiye thappara 10k withara yanakan. Aharuna position eka hari nathi hinda husma gannath bari wela hitiye. Eka asse okath unaama patta aasa hithenawa :lol:
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    matath ledak hadila ban...mata lesiyakata hinayak penne na ban..ai ban eee...

    mata mataka godak welawata adata yana tika vitarai.apahu pollen gahuwa wage pandara 5 ta aharenawa.arlam oneth na.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    matath ledak hadila ban...mata lesiyakata hinayak penne na ban..ai ban eee...

    mata mataka godak welawata adata yana tika vitarai.apahu pollen gahuwa wage pandara 5 ta aharenawa.arlam oneth na.

    matath okama thamai ban , adata giyaama marila udeeta pana enawa wage,
    mama kohomath dawasata paya 4k wage nidiyanne
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    yep wela tiyenawa oka, thawa ubalata wela nedda heenen hena prapatha wala geete wahana padinawa wage ewa, meriyan kiyala wattanna heduwath wetenne ne. godata ganna heduwata ehema gannath me..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    මටනම් ඔය ගැන අත්දැකීමක් නෑ. ඒත් සමහර වෙලාවට මෙහෙම සීන් එකක් වෙනවා. උබලටත් වෙනවද කියල බලපන්.

    නිදාගන්න කියලා ඇදට ගිහින් ටික වෙලාවක් යනකොට බාගෙට නින්ද එනවනෙ.මෙන්නෙ මේ වෙලාවෙදි තමයි සීන් එක වෙන්නෙ. මට එකපාරටම ෆීලින් එකක් එනවා එකපාරටම ඇදේ ඉදන් හෙන පල්ලමකට වැටෙනවා වගේ. පට්ටෙට බය වෙනවා. ගැස්සිලා යනවා එක පාරටම. Heart Rate එකත් වැඩිවෙනවා.පස්සෙ තමයි තේරෙන්නෙ තාම ඇද උඩ කියලා. මට 10 , 15 සැරයක්ම ඔහොම වෙලා තියෙනවා. උබලට ම්එහෙම වෙන්නෙ නැද්ද?