නිදි යහනේ නෑ සහනේ II - Sex Advice
නිදි යහනේ නෑ සහනේ II - Sex Advice
අද කාලේ ඕන මළදානයකට සයිබරේ වගේ, ඒ කාළේ තිබුනේ පත්තරය. අදටත් පත්තර බිසිනොස් එක නැගලා යන බිසිනොස් එකක්ය. පත්තරේ එලියට එන කාළය අනුව එක කැටගොරියක් යනවාය. දිනපතා පත්තර, සතිපතා පත්තර, සති අන්ත පත්තර කියලාය. මාස් පතා එන පත්තරවලට වඩා තියෙන්නේ සඟරාය. ඉස්සර මාසෙකට සැරයක් යන පොරෝගැරෑන් එකක් රූපවාහිනියේ ගියේය. ඒකට කිව්වේ "නන්දන වින්දන" කියලාය. අන්තීමටන උනේ කාන්තාවන්ට මාසෙකට සැරයක් හැදෙන ලෙඩේ "නන්දන වින්දන මාසික විවිධ ප්රසංගය" වීමය.
ඊට අමතරව පත්තර එක එක කැටගොරිවල යනවාය. ළමා පත්තර අදටත් තියෙනවාය. ඒ කාළේ තිබුන ජනප්රියම ළමා පත්තරේ "මිහිර" පත්තරේය. මිහිර පත්තරේ ආවේ සඳුදාය. ඊට පස්සේ "විජය" ආවේය. අද නම් කප්පරක් ළමා පත්තර තියෙනවාය. අද කාළේ නැති උනත්, ඒ කාළේ වැඩිහිටි පත්තරත් හෝ ගාලා තිබුනේය. අපේ කාළේ කොල්ලන්ට ඒ කාළේ වැල ෆිල්ම් තිබ්බේ නැති නිසා, ඔය පත්තර නැගලාම ගියේය.
වැඩේ පටන් ගත්තේ "සිනා" පත්තරෙන්ය. ඒකේ තිබුනේ ජෝක්ස් විතරය. ඊට පස්සේ, කියවන කොට කූරූ කෙලින් වෙන පත්තර පඩංගු වැල වගේ එන්න පටන් ගත්තේය. සරණ, නව සරණ, අර සරණ මේ සරණ කියා නහුතයක්ම තිබුනේය. ඩී ආර් විජේවර්ධන මාවත කෙලවරේ තියෙන පොත් සාප්පුවලින් ගානක් ගෙවලා අරගෙන එන රිටර්නබල් ප්ලේබෝයි වර්ගයේ සඟරා වලට කෙල වෙලාම ගියේ, මේ පත්තර නිසාය.
පස්සේ කාළේක ඕවා නැති වෙලා ගියත්, කොල්ලෝ, කාන්තා පත්තර කියවන්න ගත්තේ, ඒවායේ පොඩි පොඩි ආතල් කෑළී ගිය නිසාය. අදටත් ඉස්කෝලේ සැක්ස් උගන්නන්නේ නැති නිසා අපේ උන් ජාලෙන් සැක්ස් හොයලා ගිනස් පොතේ නම ලියව ගන්නවා වාගේ, වල් පත්තර නැති උනයින් පස්සේ, සැක්ස් ඉගෙන ගත්තේ කාන්තා පත්තර වලට පිහිට වෙන්නටය. අර කුණුහබ්බ පත්තර කාමර අස්සට වෙලා හංගාගෙන බැලුවා උනාට. කාන්තා පත්තර කියවන්න එහෙම අවුලක් උනේ නැතිය.
අම්මා හරි අක්කා හරි ගේන පත්තරෙන්, කිසි අවුලක් නැතිව සැක්ස් කෑල්ලක් දෙකක් කියවපු කොල්ලෝ අනන්තවත් උන්නේය. ඔය පත්තර වල ඔක්කෝටම කළින් කියවන කොටහ උනේ, "නිදි යහනේ නෑ සහනේ" තීරුවය. ඒකේ තිබුනේ එක එක ඇන්ටිලාට අක්කිලාට තියෙන සැක්ස් පොබ්ලම් හා ලව් පොබ්ලම්ය. මේ කුස්සෙන්ස්වලට ආන්සර්ස් දුන්නේ ඔක්කෝම කාන්තා පාර්සවේ උන්දලාය. ඒ නිසා සමහර පත්තරවල මේ තීරුව ගියේ, සුරංගි අක්කාගෙන් අහන්න, අර අක්කාගෙන් අහන්න, මේ අක්කාගෙන් අහන්න කියලාය. එහෙම උත්තර දෙන්න අක්කලාම ගන්න ඇත්තේ, අයියලා උත්තර දෙන්න ගියා නම්, ජනගහනය වැඩි වෙන නිසා වෙන්න පුළුවන්ය.
මාස් සුද්දිය හරියට වෙන්නේ නැති ඒවා පටන්, ඇඟ කෙට්ටු වීම, මහත් වීම, කකුලේ මයිල් තිබීම, පියවුරු එල්ලා වැටීම, ඔළුවේ උකුනෝ සිටීම, කිහිල්ලේ මයිල් තිබීම වගේම සැමියා තෘප්තිමත් නොවීම, ඒ යකා වෙන එකකට කෙටීම් ඉතරක් නොව, සමහර ගෑණුන්ට ස්ත්රී නිමිත්ත තියෙන තැනයි, පිරිමින්ගේ ඇඟ තියෙන තැනයි කියලා දුන්නේත් මේ අක්කිලාය.
ඕන් ඔය අස්සේ තරුණයන්ටත් පත්තරයක් ආවේය. නම "තරුණයා"මය. ඒකේ උත්තර දුන්නේ අයියලාය, පුරස්න ඇහුවෙ මල්ලිලාය. ගොඩක් උන්ට තිබුන පුරස්නේ උනේ අතේ මරණ එකය. සමහර උන් කිව්වේ පස් වරක් පහ විසි පහයි කියලාය. පුරස්නේ උනේ එහෙම කොරාට අවුලක් නැද්ද අහලාය.
ඔය පුරස්නේ කව්දෝ ලැක්චර් කෙනෙක්ගෙන් ඇහුවාම, ඒ යකා කියලා තිබුනේ, ඕක කලාම කෙට්ටු වෙනවා නම්. එහෙනම් මම මේ වෙනකොට ගෙවිලාම ගිහින් තියෙන්න ඕනා කියලාය. කොහොමින් කොහොම හරි, නෝනා කෙනෙක් කාන්තා පත්තරේට යවන්න ඕන තැපල් පතක්ද කොහෙද වැරදිලා තරුණයා පත්තරේට එවලා තිබුනේය.
එයාගේ ප්රශ්ණේ සඳහන් වෙලා තිබුනේ මෙහෙමය.
මම වයස අවුරුදු 30ක් පමණ වන එක් දරු මවක්මි. පසුගිය සතියේ මගේ ස්වාමි පුරුෂයා මදක් අසනීපව නිවසේ නතර වූ නිසා, මම මගේ වාහනය ගෙන රැකියාව බලා පිටත්ව ගිය අතර, සැතපුම් 2 ක් පමණ ගිය පසු වාහනයේ එන්ජිම රත්වූ නිසා, වාහනය නැවත හරවා ගෙන නිවසට පැමිනියා. එසේ පැමිණි මා දුටුවේ මාගේ ස්වාමි පුරුෂයා, අප නිවසේ සේවය කරනා මෙහෙකාරිය සිප ගනිමින් සිටිනා අයුරුයි. මා දැන් කුමක් කළ යුතුදැයි වැටහීමක් නොමැති අතර, ස්වාමි පුරුෂයා හා එක් වීමද නවතා දමා සිටිමි. කරුණාකර මට උපකාර කරන්න.
ඒකට සිරිල් අයියා දුන් පිළිතුර මෙසේය..
හිතවත් සොයුරිය,
සැතපුම් 2 ක් වැනි ඉතා කෙටි දුරක් ධාවනයේදී පවා ඇන්ජිම රත්වීම බොහෝ විට කාබරේටරයේ දෝශයක් විය හැකිය. වාහනය පන ගැන්වීමට පෙර ඇන්ජිමේ තෙල් ප්රමාණය හා රේඩියේටරයේ වතුර ප්රමාණය නිවැරදි මට්ටමට තිබේ දැයි පරික්ෂා කරන්න. එමෙන්ම නියමිත කාළයෙදී හා දුර ප්රමාණය ධාවනය කිරීමෙන් පසු වාහනය සර්විස් ඉස්ටේසමකට දමා, සර්විස් කරවා ගැනීමටද අමතක නොකරන්න. මින් පසු මේ ගැටළුව මතු නොවනු ඇත. මේ උපදෙස් ඔබට උපකාරි වූයේ යැයි සිතමි.
ඒ මාත් ඇසය් බන් රේප් වලට