නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    ado me dinushaya eka eka katha one naaaa.. nethali mage
    9.gif
    9.gif
    9.gif

    thread eka mula idala kiyawala balapan kauda mulinma nethaliwa illuwe kiyala
    5.gif
    5.gif
    5.gif

    :frown:balapan mulinma nethaliwa book kare kawuda kiyala:rofl::P
    Eth da nethali epa:dull:

    ෆියුරිය කියන විදියට මේ තමයි නෙතලි :P
    නෙතලි ගැන කියන දවසට ඌ දාන්නෙ නෙතලිගෙ පින්තූරලු. ශෙහාර ගැන කියනකොට දාන්නෙ ශෙහාරගෙ පින්තූර :P (ශෙහාර තමා default cover model)

    t1li.jpg




    මේ ශෙහාර ;)

    ttz7.jpg

    Sheharaaaa:love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බං. මාත් පිළිගන්නවා :(:(
    කමක් නෑ දිනුකට උණ කිව්වා නේ...
    ඕක නං වෛරස් උන වගේ..
    නෙතලි තමා අරං ආවෙ..
    දැං බලපංකො...
    නෙතලි - දිනුක - ශෙහාරා - පුශ්පා - අර සයූ අක්කගෙ කොල්ලා - අවිශ්කයා - රට ඉදං එන දෙන්නා - මං - ගීත්- සයූ අක්කා - ආදී පාඨකයන්ටත් හැදිලයි නතර වෙන්නෙ..
    දැන්මම මගෙ ඇගත් රිදෙනවා සහෝ :(
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    කමක් නෑ දිනුකට උණ කිව්වා නේ...
    ඕක නං වෛරස් උන වගේ..
    නෙතලි තමා අරං ආවෙ..
    දැං බලපංකො...
    නෙතලි - දිනුක - ශෙහාරා - පුශ්පා - අර සයූ අක්කගෙ කොල්ලා - අවිශ්කයා - රට ඉදං එන දෙන්නා - මං - ගීත්- සයූ අක්කා - ආදී පාඨකයන්ටත් හැදිලයි නතර වෙන්නෙ..
    දැන්මම මගෙ ඇගත් රිදෙනවා සහෝ :(

    අවුලක් නෑ. යු නෝ මී නොමිලේ වෛද්‍යය පහසුකම් සපයනවා :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අවුලක් නෑ. යු නෝ මී නොමිලේ වෛද්‍යය පහසුකම් සපයනවා :lol::lol:
    මං උඹේ කථාව කියවන ගමං සින්දු 2ක් ලියා ගත්තා...
    එකක් අප්සට් එකක්..
    එකක් හොද එකක්..
    දෙකම දැම්මා :):rofl:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මට තමා අනිත් අයටත් උන හැදෙයි කියන කන්සෙප්ට් එක ආවෙත්...:rofl:
    නෙතලිට උන නේ.. මං බලෙන්ම උණ හදා ගත්තා :(
    anaaa pawww :P ehenam oyath nethali langinma bed ekak daagena inna ekama room eke :P :lol:
     
    Status
    Not open for further replies.