නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    පව් .... මොනවා වුණත් ගහක් ගලක් වගේ හිටියනේ :(:(
    කවුද හිතුවේ මෙහෙම කලක් යයි කියල ....
    අද හෙටම doctor කෙනෙක් ගාවට එක්කන් යන ඕන

    සමාජයෙන් ටිකක් ඈත් වෙන්න ඕනේ :(:(

    හිනා වෙන්න එපා :frown::frown::frown:
    මම මේ පැල්පතකට ගෙනියනවා කියල shape එකේ hospital එකට එක්කන් යන්න හදන්නේ :sorry::sorry::sorry:

    ශේප් එකේ නෙමෙයි, කෙලින්ම එහාට යමු. ඔයා එක්කනේ කොහෙ ගියත් :love: :P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කූර සමාජය වැදගත් කෲර සමාජයට වඩා :dull::dull: ඔව්. පැලපතත් වටිනවා මේ තත්වේ හැටියට :(
    ඔව් ඒක තමයි .... අපි යමු මෙහෙන් ඈතට :yes::yes::yes::yes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    සමාජයෙන් ටිකක් ඈත් වෙන්න ඕනේ :(:(

    ශේප් එකේ නෙමෙයි, කෙලින්ම එහාට යමු. ඔයා එක්කනේ කොහෙ ගියත් :love: :P

    ඔව් ඒක තමයි ...... මම ඉක්මනට ඔයාව සනීප කර ගන්නවා :(:(:(
    ඉස්සර කාලේ මතක් වෙනවා හරියට
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-

    ඔව් ඒක තමයි ...... මම ඉක්මනට ඔයාව සනීප කර ගන්නවා :(:(:(
    ඉස්සර කාලේ මතක් වෙනවා හරියට
    [/INDENT][/SIZE]​

    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳූරේ
    දවසක් දා මල් වැස්සේ තෙමුන හැටි :love:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බංගලිදේසේ ඇර ඕන රටක් කියන්න :(:(
    අම්මෝ ඔව් ඔව් .... මෙහෙ නං එක්කන් එන් නෑ ඔයාව ...
    එතකොට මගේ ඒවත් හවු වෙනවා :eek::eek::eek:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    :rofl::rofl:
    අම්මෝ ඔව් ඔව් .... මෙහෙ නං එක්කන් එන් නෑ ඔයාව ...
    එතකොට මගේ ඒවත් හවු වෙනවා :eek::eek::eek:

    ඔයා ඔහෙ හිටිය විදිය කරපු කියපුවා සේරම මං දන්නවා :frown::frown: ඔයා හිතුවද මම ඔයා ගැන පොඩ්ඩක් වත් බලන් නෑ කියලා?? එහෙමද මං ගැන හිතන් ඉන්නේ?? :frown::frown:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳූරේ
    දවසක් දා මල් වැස්සේ තෙමුන හැටි :love:
    ඔව් ... ඒ තෙමුනා දවසේ ඉඳන් තමයි ඔයාට ඔහොම වුණේ .... :(:(:(
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔයා ඔහෙ හිටිය විදිය කරපු කියපුවා සේරම මං දන්නවා :frown::frown: ඔයා හිතුවද මම ඔයා ගැන පොඩ්ඩක් වත් බලන් නෑ කියලා?? එහෙමද මං ගැන හිතන් ඉන්නේ?? :frown::frown:

    මම වරදක් කරලා නෑ .....
    අනේ අපි ඉක්මනට යමු ... තව හිටියොත් නං ඔයාගේ ලෙඩේ වැඩි වෙනවා :sorry::sorry::sorry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    ඔව් ... ඒ තෙමුනා දවසේ ඉඳන් තමයි ඔයාට ඔහොම වුණේ .... :(:(:(

    :(:( මං ඔලුව පිහ දැම්මේ නෑ එදා තෙමිලා :oo:

    මම වරදක් කරලා නෑ .....
    අනේ අපි ඉක්මනට යමු ... තව හිටියොත් නං ඔයාගේ ලෙඩේ වැඩි වෙනවා :sorry::sorry::sorry:

    මොකද මේ යන්න හදිස්සිය?? මොකක් නමුත් හොරයක් තියෙනවා වගේ මට දැනෙනවා දැනෙනවා :baffled::baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :(:( මං ඔලුව පිහ දැම්මේ නෑ එදා තෙමිලා :oo:
    ඔව් ඒක තමයි ... මම පිහදා ගන්න කිව්වට පණ්ඩිතය වගේ පිහදා ගත්තෙත් නෑ නේ :baffled::baffled::baffled:

    මොකද මේ යන්න හදිස්සිය?? මොකක් නමුත් හොරයක් තියෙනවා වගේ මට දැනෙනවා දැනෙනවා :baffled::baffled:

    නෑ නෑ සුදු එහෙම හොර වැඩ කරනවද මම ???? :nerd::nerd::nerd:
    ඔයාගේ ලෙඩේ විදිහට ටිකක් දරුණු වුනහම අනික් අය ගැන සැකය උපදිනවලු :(:(:(
     
    Status
    Not open for further replies.